හොද lotion , cream නැද්ද ඉක්මනට සනීප කරගන්න
බ්ලැක් හෙඩ්ස් රිමුවර් එකක් අරන් මූන ස්ටිම් කරලා අයින් කරන්න..ඊට පස්සෙ ක්ලෙන්ස් කරල ටොනර් කරන්න...හැබැයි සතියට 2ක් වත් මාසයක් විතර කරන්න..
හොද lotion , cream නැද්ද ඉක්මනට සනීප කරගන්න
ඕවා කරලා තමා හතළිහේ සරා විස්සේ කෙල්ල වාගේ ඉන්නේබ්ලැක් හෙඩ්ස් රිමුවර් එකක් අරන් මූන ස්ටිම් කරලා අයින් කරන්න..ඊට පස්සෙ ක්ලෙන්ස් කරල ටොනර් කරන්න...හැබැයි සතියට 2ක් වත් මාසයක් විතර කරන්න..

ඕවා කරලා තමා හතළිහේ සරා විස්සේ කෙල්ල වාගේ ඉන්නේ![]()

ඕවා කරලා තමා හතළිහේ සරා විස්සේ කෙල්ල වාගේ ඉන්නේ![]()

20 කොහෙද අප්පා..මේ ලගදි මම වයිබර් ප්‍රොෆයිල් ඉමෙජ් එක මාරු කලා...මගෙ යාලුවෙක් අහනවා "අඩො මේක කොයි කාලෙ ගත්ත එකක් ද..16 කෑල්ල වගෙ නෙ...අරූට සපත්තුවක් දිපන්කො"ලු..![]()
Sarata apahasa karanna epa katus. eyata thama wayasa 39i![]()
![]()
බ්ලැක් හෙඩ්ස් රිමුවර් එකක් අරන් මූන ස්ටිම් කරලා අයින් කරන්න..ඊට පස්සෙ ක්ලෙන්ස් කරල ටොනර් කරන්න...හැබැයි සතියට 2ක් වත් මාසයක් විතර කරන්න..
maru ,Blackhead Remover Mask ganna one , thanks
හිතේ ඇති 16 කෑල්ල වගේ කියල20 කොහෙද අප්පා..මේ ලගදි මම වයිබර් ප්‍රොෆයිල් ඉමෙජ් එක මාරු කලා...මගෙ යාලුවෙක් අහනවා "අඩො මේක කොයි කාලෙ ගත්ත එකක් ද..16 කෑල්ල වගෙ නෙ...අරූට සපත්තුවක් දිපන්කො"ලු..![]()
ෂුවර් එකටම දෙකෙන්වත් වැඩි කරන්න වෙනවා හරි වයස හොයාගන්න.
, පස්සේ මස් කට්ටක් පෙන්නලා බස්ස ගතේ 