~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    හොද lotion , cream නැද්ද ඉක්මනට සනීප කරගන්න

    long term පාවිච්චි කරන එකම cream එක benzoyl peroxide විතරයි. ඒකත් doc දුන්නේ.

    මන්නන් උඹට suggest කරන්නේ අර facial වැඩේ අල්ලන්නැත්තන් specialist කෙනෙක් ගාවට පලයන්. මම ගියේ prof ජයමිණි ලංකා hospital - පැලවත්ත, ඒ දවස්වල. ගිහින් අහපන් මොකද්ද හොඳම දේ කියල.

    මට pimples blackhead මුකුත් අවුලක් තිබ්බේ නැ. පණ්ඩිත කමට ඕනවට වැඩිය හොඳ කරන්න ගිහින් face wash එකක් ගෑව (branded හැබැයි) දවස් 5කට පස්සේ ඉවරයි. ඊට පස්සේ ඔය ඩොකා තමා ගොඩ දැම්මේ.

    මොකද නෙට් එකේ තියෙනව ගොඩක් දේවල්. ඒත් ඒව එක එක කෙනාට අනුව හරියන්නත් පුලුවන් වැඩිවෙන්නත් පුලුවන්.
     
    Last edited:

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මේ පුසගේ මොකක්දෝ අවුලක් පේනවා. :oo:
    පුසෙක් නෙමෙයි වගේ :baffled:

    ඔව් නිකන් hybrid ලාමා කෙනෙක් වගේ :lol::lol:

    46A-Image%2BLlamas.jpg
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    try කරන්න ඕනේ , තැන්ක්ස්

    You must spread some Reputation around before giving it to Nice_guy again.

    long term පාවිච්චි කරන එකම cream එක benzoyl peroxide විතරයි. ඒකත් doc දුන්නේ.

    මන්නන් උඹට suggest කරන්නේ අර facial වැඩේ අල්ලන්නැත්තන් specialist කෙනෙක් ගාවට පලයන්. මම ගියේ prof ජයමිණි ලංකා hospital - පැලවත්ත, ඒ දවස්වල. ගිහින් අහපන් මොකද්ද හොඳම දේ කියල.

    මට pimples blackhead මුකුත් අවුලක් තිබ්බේ නැ. පණ්ඩිත කමට ඕනවට වැඩිය හොඳ කරන්න ගිහින් face wash එකක් ගෑව (branded හැබැයි) දවස් 5කට පස්සේ ඉවරයි. ඊට පස්සේ ඔය ඩොකා තමා ගොඩ දැම්මේ.

    මොකද නෙට් එකේ තියෙනව ගොඩක් දේවල්. ඒත් ඒව එක එක කෙනාට අනුව හරියන්නත් පුලුවන් වැඩිවෙන්නත් පුලුවන්.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 9/17

    අද අනගාරික ධර්මපාලතුමානන්ගේ 154 වන ජන්ම දිනයයි.
    අද හිටපු ජනපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 112 වන ජන්ම දිනයයි.
    අද ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතාගේ 68 වන ජන්ම දිනයයි.

    අද ක්‍රිකට් තරගය - ශ්‍රී ලංකාව සමග ඇෆ්ගනිස්ථානය (ආසියානු කුසලානය)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    අද ඇෆ්ගනිස්තානයේ න් කන දවසයි........
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මමනම් ඇත්තම මුණ කිරියේ දැම්මා. ආයේ මොකටැයි මුණ හංගන්නේ :rolleyes:

    ඔයා හැරි පොටර් එකෙ චරිතයක් නෙ..අනෙ එකෙ සෙඩ්‍රික් උනා නම්................:love:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔයා හැරි පොටර් එකෙ චරිතයක් නෙ..අනෙ එකෙ සෙඩ්‍රික් උනා නම්................:love:

    ඊයා ඒ මොකෙක්ද? twilight එකේ කොල්ලා නේ. හාපෝ.....

    මගේ pic එකේ ඉන්නේ නළුවෙක් නෙමෙයි
    මන් දාලා තියෙන්නේ drawing එකක් :D
    මන් දිහා බලන් ඇදපු ;)

    lERx1Bp.jpg
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ඊයා ඒ මොකෙක්ද? twilight එකේ කොල්ලා නේ. හාපෝ.....

    මගේ pic එකේ ඉන්නේ නළුවෙක් නෙමෙයි
    මන් දාලා තියෙන්නේ drawing එකක් :D
    මන් දිහා බලන් ඇදපු ;)

    lERx1Bp.jpg

    ඊයා කියන්න එන්න එපා එයාට.........:angry::angry::angry::angry::angry:කණ්නාඩි පොලගා:angry::angry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ඊයා ඒ මොකෙක්ද? twilight එකේ කොල්ලා නේ. හාපෝ.....

    මගේ pic එකේ ඉන්නේ නළුවෙක් නෙමෙයි
    මන් දාලා තියෙන්නේ drawing එකක් :D
    මන් දිහා බලන් ඇදපු ;)

    lERx1Bp.jpg

    මෙක pc එකෙන් හදපු එකක් නෙ...අතින් ඇන්ද එකක් නෙමෙයි නෙ...මටත් මගෙ ෆොටො එකක් හදව ගන්න ඔනි මේ වගෙ.....