~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    "සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන" එහෙම එකක් නේද

    අනේ මන්දා
    ටිකක් සරල වචන තියෙන සින්දු උනානම් හොදයි
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    "සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන" එහෙම එකක් නේද

    "සබද අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන
    සුනිල දිය දහර වෙමු එකම ගගකට වැටෙන..//" :cool:

    මෙක සමාජෙට දෙන පනිවිඩයක් කටුස්, යාලුවො ගැන නෙමේ :cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    "සබද අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන
    සුනිල දිය දහර වෙමු එකම ගගකට වැටෙන..//" :cool:

    මෙක සමාජෙට දෙන පනිවිඩයක් කටුස්, යාලුවො ගැන නෙමේ :cool:
    සබඳ කියල තියෙන හින්ද මම මේ බැලුවේ.