"සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන" එහෙම එකක් නේදමචන්ලා හොදම යාළුවා ගැන ලියලා තියෙන සින්දු ටිකක් කියල්ලාකෝ
matath watee yannalu 8 denatai denna puluwan une pahugiya tikema 24k innalu
![]()
මචන්ලා හොදම යාළුවා ගැන ලියලා තියෙන සින්දු ටිකක් කියල්ලාකෝ
"සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන" එහෙම එකක් නේද
"සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන" එහෙම එකක් නේද


සබඳ කියල තියෙන හින්ද මම මේ බැලුවේ."සබද අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු එකම ගගකට වැටෙන..//"
මෙක සමාජෙට දෙන පනිවිඩයක් කටුස්, යාලුවො ගැන නෙමේ![]()
ජීවතුන් අතර ඉන්නව නේ![]()
![]()



එත් වැඩ වැඩි ..ප්රින්සිපල් මාව මරන් නොකන එක විතරයි "සයුරේ රල සේ - අහසේ තරු සේ මිතුදම් පවතී ලොව සැමදා"අනේ මන්දා
ටිකක් සරල වචන තියෙන සින්දු උනානම් හොදයි