~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මම මීකිරි කන්නෙ නැ...:no:පලතුරු එක්ක සිනි කන්නෙත් නැ..:no:

    අප්පා....මගේ නම් ආසම අතුරුපස මීකිරි.:love::love:
    එතකොට අලිගැට පෙර කද්දී එහෙමවත් සීනි, නෙස්ටමෝල්ට් පිටි චුට්ටක් දා ගන්නේ නැද්ද ?
    එතකොට වැනිලා අයිස්ක්‍රීම් එක්ක ඉදුණු අඹ, :rolleyes::rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙසේ උඩ, පෝච්චියකද ? :rolleyes:
    ලොකු ගහක් අරගෙන බොන්සායි කරන්න. මම නම් බෝගන්විලා පැලයක් බොන්සායි කළා.අවුරුදු 3,4 විතර. පස්සේ අතෑරලා දැම්මා. :dull:
    බොන්සායි නං දන්නේ නෑ උඩින් කප කප අතු යන්න දීල හැදුව. නිකන් පාළුව මැකෙන්න තියන් ඉන්නේ කරල් ගන්නම නෙවේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපෙ ගෙදර නම් ඉතින් ගෙන මොහොතෙ තමා අනික් අය දකින්නෙ...අම්මා බනිනවා උයලා කන්න නැ කියලා :P
    එළවලු අමුවෙන් කන තරමට ලු නේද හොඳ :P අනික කැරට් අමුවෙන් කෑවම හාවෝ වගේ සුදු වෙනවලු :rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නෑ ඩොඩෝ හෙන ආසාවෙන් කෑමක් introduce කලා , ඔයා ගත් කටටම set wenne ne kiwane අන්නේකයි :baffled:

    අහ්..එක මිස..නැ මම දෙලුම් වලට පට්ට ආසයි...කොටින්ම මම ලෙල්ල වේලලා කුඩු කරලා ස්ක්‍රබ් එකට ගන්නවා
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නෑ ඩොඩෝ හෙන ආසාවෙන් කෑමක් introduce කලා , ඔයා ගත් කටටම set wenne ne kiwane අන්නේකයි :baffled:

    ඔහෝ ......ඒකනේ, සරා වැඩේ කෑවනේ. දැන් ඉතිං වෙන එකෙක් වත් ඒ දිහා ඇහැක් ඇරලා බලන එකක් නෑ :angry::angry::angry:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    2032 ඔලිම්පික් උළෙල සත්කාරකත්වය සඳහා එක් සත්කාරක දේශයක් ලෙස එක්ව තරඟ කිරීමට උතුරු හා දකුණු කොරියානු නායකයින් තීරණය කොට තිබෙනවා. :):):):)

    https://metro.co.uk/2018/09/19/nort...hold-the-2032-olympic-games-together-7960793/
     
    • Like
    Reactions: MarshMello

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අහ්..එක මිස..නැ මම දෙලුම් වලට පට්ට ආසයි...කොටින්ම මම ලෙල්ල වේලලා කුඩු කරලා ස්ක්‍රබ් එකට ගන්නවා

    හයියෝ සංසාරේ ............
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔහෝ ......ඒකනේ, සරා වැඩේ කෑවනේ. දැන් ඉතිං වෙන එකෙක් වත් ඒ දිහා ඇහැක් ඇරලා බලන එකක් නෑ :angry::angry::angry:

    එක හොදා..එතකොට දෙවාලෙට ගෙන ඔක්කොම දෙලුම් ටික මට තනියම කන්න පුලුවන් 😎😎😎😎
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    2032 ඔලිම්පික් උළෙල සත්කාරකත්වය සඳහා එක් සත්කාරක දේශයක් ලෙස එක්ව තරඟ කිරීමට උතුරු හා දකුණු කොරියානු නායකයින් තීරණය කොට තිබෙනවා. :):):):)

    https://metro.co.uk/2018/09/19/nort...hold-the-2032-olympic-games-together-7960793/

    අම්මට හුඩු එහෙම කලොත්නම් ලොකු වෙනසක් වෙයි.
    කිම් ජෝන් කාරය මොකෝ දන්නැ මෙච්චර සාමෙට අතවනන්නේ