මම මීකිරි කන්නෙ නැ...පලතුරු එක්ක සිනි කන්නෙත් නැ..
![]()





බොන්සායි නං දන්නේ නෑ උඩින් කප කප අතු යන්න දීල හැදුව. නිකන් පාළුව මැකෙන්න තියන් ඉන්නේ කරල් ගන්නම නෙවේමෙසේ උඩ, පෝච්චියකද ?
ලොකු ගහක් අරගෙන බොන්සායි කරන්න. මම නම් බෝගන්විලා පැලයක් බොන්සායි කළා.අවුරුදු 3,4 විතර. පස්සේ අතෑරලා දැම්මා.![]()
දැන් අතුරුපස කන වෙලාව. කොහෙද ගියේ ?![]()
එළවලු අමුවෙන් කන තරමට ලු නේද හොඳඅපෙ ගෙදර නම් ඉතින් ගෙන මොහොතෙ තමා අනික් අය දකින්නෙ...අම්මා බනිනවා උයලා කන්න නැ කියලා![]()
අනික කැරට් අමුවෙන් කෑවම හාවෝ වගේ සුදු වෙනවලු
නෑ ඩොඩෝ හෙන ආසාවෙන් කෑමක් introduce කලා , ඔයා ගත් කටටම set wenne ne kiwane අන්නේකයි![]()
නෑ ඩොඩෝ හෙන ආසාවෙන් කෑමක් introduce කලා , ඔයා ගත් කටටම set wenne ne kiwane අන්නේකයි![]()



එළවලු අමුවෙන් කන තරමට ලු නේද හොඳඅනික කැරට් අමුවෙන් කෑවම හාවෝ වගේ සුදු වෙනවලු
![]()




අනික cucumber.ඔක සිංහලෙන් ටයිප් කරන්න මතක නැ





අහ්..එක මිස..නැ මම දෙලුම් වලට පට්ට ආසයි...කොටින්ම මම ලෙල්ල වේලලා කුඩු කරලා ස්ක්රබ් එකට ගන්නවා
ඔහෝ ......ඒකනේ, සරා වැඩේ කෑවනේ. දැන් ඉතිං වෙන එකෙක් වත් ඒ දිහා ඇහැක් ඇරලා බලන එකක් නෑ![]()
2032 ඔලිම්පික් උළෙල සත්කාරකත්වය සඳහා එක් සත්කාරක දේශයක් ලෙස එක්ව තරඟ කිරීමට උතුරු හා දකුණු කොරියානු නායකයින් තීරණය කොට තිබෙනවා.
https://metro.co.uk/2018/09/19/nort...hold-the-2032-olympic-games-together-7960793/

ඩො ඩෝ මහත්තයයි සරායි රෙපක් ගහන්නකො, අද රෑට කන්න කිසිම දෙයක් නෑ![]()
