බොරු නේද ඔයමමනං හිතන්නේ බැඳලා ඇත්තේ


තුනක් නේද
මමනම් සදනාරි එක ඇහුවෙත් ඊයෙමයි කිරියේ රේඩියෝ එකෙන්

මොකද්ද බන් රේඩියෝ එකක් ගැන කිව්වේ?![]()
මොකද්ද බන් රේඩියෝ එකක් ගැන කිව්වේ?![]()
https://www.elakiri.com/forum/showthread.php?t=1868044හැම අගහරුවදම රෑට තියෙන තරිදු ගේ එළකිරි online radio ප්‍රෝග්‍රෑම් එක
හැම අගහරුවදම රෑට තියෙන තරිදු ගේ එළකිරි online radio ප්‍රෝග්‍රෑම් එක


හානේ ඩෝලෙ නගා![]()
දැන් වත් බැන්දද කියන්නකො
අන්න ඇරෝ කාරයා නම් බැදලා![]()
හායි කටුස් මාමී
ඔව් ඔව් බැඳලා දැන් මාස 9යි...




ඔන්න අද සාම දිනේලු අද නං යුද්ද ප්‍රකාශ කරන්න බෑ සාමෙන් ඉන්න ඕනේඅද 9/21
අද ජාත්‍යන්තර සාම දිනයයි
අද ජාත්‍යන්තර ඇල්සයිමර් රෝගය වැලැක්වීමේ දිනයයි
අද කොලඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පළමු දිනයයි (9/30 දින දක්වා)
අද ක්‍රිකට් තරගය - ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග ඉන්දියන් කාන්තා කණ්ඩායම අතර දෙවන T20 තරගය
උඹත් බැඳපන් ඉක්මනටgodak un badala neda.
ashman karayat banda
උඹත් බැඳපන් ඉක්මනට![]()
mama badalath na![]()
