~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බොරු නේද ඔය :baffled: මමනං හිතන්නේ බැඳලා ඇත්තේ

    මොනා වුණත් දැනට රේඩියෝ කරන්න ඉන්න එක ම මනුස්සයනෙ ඔන්න ඔහේ කියන දෙයක් පිළිගමු :rofl::rofl:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    තුනක් නේද :confused:
    :love::love::love:
    මමනම් සදනාරි එක ඇහුවෙත් ඊයෙමයි කිරියේ රේඩියෝ එකෙන්

    මොකද්ද බන් රේඩියෝ එකක් ගැන කිව්වේ? :confused:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොකද්ද බන් රේඩියෝ එකක් ගැන කිව්වේ? :confused:

    හැම අගහරුවදම රෑට තියෙන තරිදු ගේ එළකිරි online radio ප්‍රෝග්‍රෑම් එක
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    Last edited:
    • Like
    Reactions: upulpdn

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 9/21

    අද ජාත්‍යන්තර සාම දිනයයි
    අද ජාත්‍යන්තර ඇල්සයිමර් රෝගය වැලැක්වීමේ දිනයයි

    අද කොලඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පළමු දිනයයි (9/30 දින දක්වා)

    අද ක්‍රිකට් තරගය - ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග ඉන්දියන් කාන්තා කණ්ඩායම අතර දෙවන T20 තරගය
    
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද 9/21

    අද ජාත්‍යන්තර සාම දිනයයි
    අද ජාත්‍යන්තර ඇල්සයිමර් රෝගය වැලැක්වීමේ දිනයයි

    අද කොලඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පළමු දිනයයි (9/30 දින දක්වා)

    අද ක්‍රිකට් තරගය - ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග ඉන්දියන් කාන්තා කණ්ඩායම අතර දෙවන T20 තරගය
    
    ඔන්න අද සාම දිනේලු අද නං යුද්ද ප්‍රකාශ කරන්න බෑ සාමෙන් ඉන්න ඕනේ :yes: