~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අර උඩ කියල තිබුණෙ මානසික රෝහල් කථාවක්. මට මේ දැන් ශුවර් නෑ වගේ ඒකෙන් පැනල ආවද කියල :nerd:

    සැමවිට ම ත්‍රේඩ් එකේ ඔහොම ද?

    කව්ද ඔයාද ?:lol::lol::lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මුන්ට හැබෑටම පිස්සුද ?
    :shocked::shocked::shocked::shocked:

    සමහරවිට ගම්මානවලට යන්න තියෙන එක ම පාරත් ඒක වෙන්න පුළුවන්නෙ. එතකොට ඉතින් කරන්න දෙයක් නැහැනෙ
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සමහරවිට ගම්මානවලට යන්න තියෙන එක ම පාරත් ඒක වෙන්න පුළුවන්නෙ. එතකොට ඉතින් කරන්න දෙයක් නැහැනෙ

    අනේ මන්දා ? :confused:
    වතුර පාර හෙන සැරයි. මම හිතන්නේ වැස්ස කාලෙට විතරද කොහෙද මෙහෙම වෙන්නේ ......
    උන් හෙන ආතල් එකේ යනවනේ. කිසි ගානක් නෑ ....:baffled::baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනේ මන්දා ? :confused:
    වතුර පාර හෙන සැරයි. මම හිතන්නේ වැස්ස කාලෙට විතරද කොහෙද මෙහෙම වෙන්නේ ......
    උන් හෙන ආතල් එකේ යනවනේ. කිසි ගානක් නෑ ....:baffled::baffled:

    දවස ගානෙ යන අයට ගානක් නැහැනෙ ඒව. දැන් පතල් හාරන අය වගේ බලන්න. අපිනම් ඒ වගේ එකක් ඇතුළට යන්නත් බයවෙනවනෙ.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එළකිරි Suggestions යටතේ මට හිතුනු දෙයක්.

    මම සමහර අවස්තාව වල දැකලා තියෙනවා මෙම්බර්ස්ලා තමුන් කලින් කියවපු නමුත් දැන් හොයා ගන්න අමාරු ත්‍රෙඩ් ගැන අහල අලුත් ත්‍රෙඩ් අරිනවා.
    උදාහරණයකට : වින්ඩෝස් අප්ඩේට් එකක් ගැන මාස කිහිපයකට කලින් දාපු ත්‍රෙඩ් එකක් හොයා ගන්න කෙනෙකුට උවමනා වෙනවා.
    එයා අලුත් ත්‍රෙඩ් එකක් දානවා මෙහෙම
    '' මචංලා දැන් මාස ගානකට උඩදී වින්ඩෝස් අප්ඩේට් එකක් ගැන ත්‍රෙඩ් එකක් තිබුන. කාටද මතක ?පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ත්‍රෙඩ් එක හොයල දීපල්ලකෝ ''

    ඉතින් අපිට පුළුවන් නම් එළකිරි හෙල්ප් එකේ ත්‍රෙඩ් එකක් sticky කරලා තියන්න '' එළකිරි notice board '' වගේ නමක් දාලා.
    එතකොට ඕනෙම කෙනෙකුට පුළුවන් ඕනෙම වෙලාවක ඇවිදින් ත්‍රෙඩ් එකේ ඒ වගේ මගහැරුණු දෙයක් දාලා අහන්න.
    බලන කෙනෙකුටත් ඒක කරදරයක් නෑනේ...
    මොකද කියන්නේ අදහස ?
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    https://www.elakiri.com/forum/showthread.php?t=1867408
    මේ ත්‍රෙඩ් එකෙ අයිතිකාරයා ට කියන්න...එයා හෙල්ප් කරාවි:yes::yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඕවා ෆෝරම් එකක තියෙන්න ඕනේ දේවල් :yes:

    tag එහෙම දාන්න තියෙන්නේ ඔයවගේ වෙලාවට ප්‍රයෝජනෙට ගන්න නේද, කොහෙද අපි ඒවා පාවිච්චි කරන්නේ වෙන වෙන වැඩවලට නෙ :P
     
    ගොඩක් ඒ වගේ ත්‍රේඩ් වැටෙන නිසා මං හිතන්නෙ ඒක කරන එක අමාරු වැඩක්. අත්‍යවශය වගේ ත්‍රේඩ් තමයි මං හිතන්නෙ දැනට එහෙම කරල තියෙන්නෙ.
     
    ඒක ඇත්ත කොහොමත් ගොඩක් ඒව පාවිච්චි කරන්නෙ වැරදි විදියට. Tag, Search පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතර ව ගූගල් එක වුණත් පාවිච්චි කරල එළකිරි ත්‍රේඩ් එකක් හොයාගන්න පුළුවන්.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඒ උත්තමය තමා ඉතින් කරන්න ඕනේ.;);)

    https://www.elakiri.com/forum/showthread.php?t=1867408
    මේ ත්‍රෙඩ් එකෙ අයිතිකාරයා ට කියන්න...එයා හෙල්ප් කරාවි:yes::yes::yes::yes:

    ටැග් සිස්ටම් එක අවභාවිතා කරනවනේ කට්ටිය. ෆෝරම් එකට මෙහෙම එකක් තියෙන හොඳයි කියල හිතුන. ලඟදි දවසක කුක්කා ඔය වගේ පරණ ත්‍රෙඩ් එකක් ගැන අහල තිබ්බා.ඒ වෙලාවේ තමා හිතුනේ.

    ඕවා ෆෝරම් එකක තියෙන්න ඕනේ දේවල් :yes:

    tag එහෙම දාන්න තියෙන්නේ ඔයවගේ වෙලාවට ප්‍රයෝජනෙට ගන්න නේද, කොහෙද අපි ඒවා පාවිච්චි කරන්නේ වෙන වෙන වැඩවලට නෙ :P

    ElaKiri Help , Open Forum , මේ වගේ තැන් ඔය වැඩේට ගැලපෙනවනේ. ඕපන් ෆෝරම් එකේ නම් ත්‍රෙඩ් 2 ස්ටිකි කරලා තියෙන්නේ.

    ගොඩක් ඒ වගේ ත්‍රේඩ් වැටෙන නිසා මං හිතන්නෙ ඒක කරන එක අමාරු වැඩක්. අත්‍යවශය වගේ ත්‍රේඩ් තමයි මං හිතන්නෙ දැනට එහෙම කරල තියෙන්නෙ.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අයිසැක් නිව්ටන් ගුරුත්වාකර්ෂණය හොයාගත්තේ ඇපල් ගෙඩියක් බිම වැටෙනවා දැකලනේ.. :oo: ඒ යකා අවුරුදු ගානක් චු කරා... මොකෝ ඒවා ගියේ අහසටද... :eek:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ElaKiri Help , Open Forum , මේ වගේ තැන් ඔය වැඩේට ගැලපෙනවනේ. ඕපන් ෆෝරම් එකේ නම් ත්‍රෙඩ් 2 ස්ටිකි කරලා තියෙන්නේ.

    සෑහෙන හෙල්ප් ඉල්ලනවනෙ එක එක දේවල් ගැන. ඒක නිසා ඒ වගේ කරන එක ටිකක් ප්‍රායෝගික ව අපහසුයි මං හිතන්නෙ. අනිත් අයට ත්‍රේඩ් අලුතින් දාන්න බැරි වෙන ම සෙක්ෂන් එකක් හදල ඒ සෙක්ෂන් එකට වැදගත් ත්‍රේඩ් මූව් කරන එක කළානම් ඔයිට වඩා හොඳ වෙනව. ඒකට ඉතින් ත්‍රේඩ් සජෙස්චන් සෙක්ෂන් එකක් වගේ එකක් දාල කරන්න පුළුවන්. නැත්තම් මොඩ් කරන අයට එකින් එක හොයල කරන්න බැරිවෙයි මං හිතන්නෙ.

    අර් වගේ ත්‍රේඩ් Sticky කළාම ඒක සීමා සහිතයිනෙ. මොක ද එක පිටුවකට පෙන්වන්න පුළුවන් සීමාවන් තියෙනවනෙ. ඉතින් අලුතින් දාන ඒව පෙන්නෙ නැතුව යනව එකපාර එතකොට.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අයිසැක් නිව්ටන් ගුරුත්වාකර්ෂණය හොයාගත්තේ ඇපල් ගෙඩියක් බිම වැටෙනවා දැකලනේ.. :oo: ඒ යකා අවුරුදු ගානක් චු කරා... මොකෝ ඒවා ගියේ අහසටද... :eek:

    එහෙම කියන්න බැහැනෙ එක මොහොතක දි තමයි සිතුවිලි උපදින්නෙ.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අයිසැක් නිව්ටන් ගුරුත්වාකර්ෂණය හොයාගත්තේ ඇපල් ගෙඩියක් බිම වැටෙනවා දැකලනේ.. :oo: ඒ යකා අවුරුදු ගානක් චු කරා... මොකෝ ඒවා ගියේ අහසටද... :eek:

    මොඩ කතාවක් නෙ.ඇපල් ඔනි තරම් ඊට කලිනුත් වැටුනා නේ.එවා පා වුනෙ නැනෙ