ඔය පොත මම ගාවත් තියෙනවා ලස්සන කතාවක් තියෙන්නේ

ගොඩක්ම බලපාන්නේ GDP එක (Gross Domestic Product) ඒ කියන්නේ රට ඇතුළෙ නිශ්පාදන. ඒක වැඩිනන් අන්න ආර්ථිකේ නගිනව. ආර්ථිකේ එක්ක equity වැඩිවෙනව (equity market). Market Oppertunities වැඩිවෙනව. එහෙම වෙනකොට foriegn investment වැඩිවෙනව. ඒ කියන්නේ රට ඇතුලට තව සල්ලි එනව (තවත් හොඳයි). මේ දේවල්වලට ගොඩක් බලපාන්නේ කෙලින් දැක්මක් තියෙන රජයක් සහ දේශපාලන ප්රථිඵත්ති.
දැන් මන් කිව්ව ඔක්කොම අනිත් පැත්තට හිතන්න. එතකොට අපේ රටේ තත්වේ තේරෙනව. අපිට rate එක වැඩිපුරම බලපාන්න හේතුව මේකයි. අපි වැඩිහරියක් import හන්ද ඉතින් rate එක එක්ක CPI වැඩිවෙනව ඉතින් (Consumer price index: සරලව කිව්වොත් බඩු මල්ලක මිල). ඒත් income වැඩිනොවන නිසා income/expenses අඩුවෙනව. ඉතින් අන්න ඒකයි අවුල![]()
සතුටු වෙන්නද දුක් වෙන්නද කියල හිතා ගන්න බෑ.. 
මගේ income එකනම් වැඩි වෙනවා..සතුටු වෙන්නද දුක් වෙන්නද කියල හිතා ගන්න බෑ..
මාස 9 යි![]()
apita wedding cake kellakwath dunne ne![]()
එහෙනම් දැන් ඉතින් පවුල් වැඩකටයුතු නිසා විවේකය අඩු ඇති.
අඩේ ඩෝ..ලරේ ඩෝලරේ ...ඩෝ..ලරේ ඩෝලරේ ...ඩෝ..ලරේ ඩෝලරේ ... ඩෝලා!! දැක්ක කල් අප්පා

තාම ඉගෙනෙ ගන්නවා


ඉගෙන ගන්නව කිවුවෙ ගෙදර වැඩකටයුතු ගැන නෙමෙයිනෙ?
ඉගෙන ගෙන ඊට පස්සෙ රැකියාවක් ද?
හානේ ඩෝලේ නගා ඇවිත්ඔක්කොම balance කරන් යනවා ඉතින්
ඔව් ඔව් ඊළඟට රැකියාව මේ ටිකේ training එකයි ඉගන ගන්නවා කිව්වේ
අපිට එහෙම අමතක වෙන්නේ නැති නිසානේ ආවේහානේ ඩෝලේ නගා ඇවිත්![]()
මොකෝ මේ ඉරිදා උදේ පාන්දර අපිව මතක් උනේ
ඔක්කොම balance කරන් යනවා ඉතින්
ඔව් ඔව් ඊළඟට රැකියාව මේ ටිකේ training එකයි ඉගන ගන්නවා කිව්වේ

හානේ ඩෝලේ නගා ඇවිත්![]()
මොකෝ මේ ඉරිදා උදේ පාන්දර අපිව මතක් උනේ

අනිවාරෙන්ම..එහෙනම් සෑහෙන හොඳයිනෙ. කොහොමත් ඉතින් Busy Life එකක් balance කරන් යන එක අත්යවශයනෙ.![]()
Congrats on 42 000හානේ ඩෝලේ නගා ඇවිත්![]()
මොකෝ මේ ඉරිදා උදේ පාන්දර අපිව මතක් උනේ
අනිවාරෙන්ම..
මේකට අලුත් අය ඇවිත් නේද

අලුත් අය ගොඩක් ඉන්නව. හැබැයි පරණ කට්ටියත් හිටියනම් තමයි වැඩිය හොඳ 
ඔහේ ඉන්නව ඉතිං සුපුරුදු පරිදිඅපිට එහෙම අමතක වෙන්නේ නැති නිසානේ ආවේ
කටුසු මාමිට කොහොමද
අපි නං හැමදාම සේවයට වාර්තා කරනව ඕං, ඩෝලෙත් පුළුවන් වෙලාවට ඔලුව දාල යන්න එන්න ඕනේ
කටුසු කොලූ පෝස්ට් 42k දාලනෙ. සුභපැතුම්![]()
Congrats on 42 000

ඔව් නේන්නං ටික ටික නාකි වෙනවා වගේ හැඟීමක් දැනෙනවා![]()


මේවා එහෙම මකන්න ආවොත් ඉතින් GT ට විරුද්දව යුද ප්රකාශ කරනවGT අයියට ආයිත් ත්රේඩ් දෙක්ක තුනක් මකන්න හිතුනොත් ඔයාට තරුණ වෙන්න පුළුවන්![]()