~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83


    කවුරැ හරි කියවල තියෙනවද? ඊයේ පෙරේදා කියවල ඉවර කරා. :love:

    නිදා ගන්න කලින් මොකක් හරි කලාත්මක දෙයක් කියවන එක සෑහෙන්න හොඳයිලු. මගේ අලුත් hobby එක දැන්. :D මේවගේ තව හොඳ පොත් තියෙනවන් කියන්න. :)
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 9/23

    අද ජාත්‍යන්තර බිහිරි පුද්ගලයින් සැමරීමේ දිනයයි
    අද ද්විලිංගිකත්වය සැමරීමේ දිනයයි :-\

     
    Last edited:
    • Like
    Reactions: Rosaine_Doll

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com


    කවුරැ හරි කියවල තියෙනවද? ඊයේ පෙරේදා කියවල ඉවර කරා. :love:

    නිදා ගන්න කලින් මොකක් හරි කලාත්මක දෙයක් කියවන එක සෑහෙන්න හොඳයිලු. මගේ අලුත් hobby එක දැන්. :D මේවගේ තව හොඳ පොත් තියෙනවන් කියන්න. :)
    ඔය පොත මම ගාවත් තියෙනවා ලස්සන කතාවක් තියෙන්නේ

    එක හුස්මට කියවන්න පුළුවන්

    මේ ලඟදි මම ඔකේ ෆිල්ම් එකත් බැලුවා

    ගම්පහ පැත්තෙ ඔය තුංමං හන්දිය තාමත් තියෙනවා මචන්;)
     
    • Like
    Reactions: Rosaine_Doll

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ගොඩක්ම බලපාන්නේ GDP එක (Gross Domestic Product) ඒ කියන්නේ රට ඇතුළෙ නිශ්පාදන. ඒක වැඩිනන් අන්න ආර්ථිකේ නගිනව. ආර්ථිකේ එක්ක equity වැඩිවෙනව (equity market). Market Oppertunities වැඩිවෙනව. එහෙම වෙනකොට foriegn investment වැඩිවෙනව. ඒ කියන්නේ රට ඇතුලට තව සල්ලි එනව (තවත් හොඳයි). මේ දේවල්වලට ගොඩක් බලපාන්නේ කෙලින් දැක්මක් තියෙන රජයක් සහ දේශපාලන ප්‍රථිඵත්ති.

    දැන් මන් කිව්ව ඔක්කොම අනිත් පැත්තට හිතන්න. එතකොට අපේ රටේ තත්වේ තේරෙනව. අපිට rate එක වැඩිපුරම බලපාන්න හේතුව මේකයි. අපි වැඩිහරියක් import හන්ද ඉතින් rate එක එක්ක CPI වැඩිවෙනව ඉතින් (Consumer price index: සරලව කිව්වොත් බඩු මල්ලක මිල). ඒත් income වැඩිනොවන නිසා income/expenses අඩුවෙනව. ඉතින් අන්න ඒකයි අවුල :oo:


    මගේ income එකනම් වැඩි වෙනවා.. :sorry: සතුටු වෙන්නද දුක් වෙන්නද කියල හිතා ගන්න බෑ.. :baffled:
     
    • Like
    Reactions: Rosaine_Doll

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මගේ income එකනම් වැඩි වෙනවා.. :sorry: සතුටු වෙන්නද දුක් වෙන්නද කියල හිතා ගන්න බෑ.. :baffled:

    සාපේක්ෂව ඔයාගෙ වියදමුත් වැඩිවෙනවනෙ. ඉතින් එච්චර ම සතුටු වෙන්න අවස්ථාවක් නෑ.
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness

    ඇයි

    මාස 9 යි :shocked:

    බැඳලා බැඳලා වෙන මොනවත් නෙවෙයි

    :baffled::baffled::baffled:
    apita wedding cake kellakwath dunne ne :(

    uXsdmTP.jpg



    එහෙනම් දැන් ඉතින් පවුල් වැඩකටයුතු නිසා විවේකය අඩු ඇති. :D

    තාම ඉගෙනෙ ගන්නවා

    අඩේ ඩෝ..ලරේ ඩෝලරේ ...ඩෝ..ලරේ ඩෝලරේ ...ඩෝ..ලරේ ඩෝලරේ ... ඩෝලා!! දැක්ක කල් අප්පා:D

    ලැජ්ජයි අනේ :rolleyes:
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තාම ඉගෙනෙ ගන්නවා

    ඉගෙන ගන්නව කිවුවෙ ගෙදර වැඩකටයුතු ගැන නෙමෙයිනෙ? :D

    ඉගෙන ගෙන ඊට පස්සෙ රැකියාවක් ද? :D
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ඉගෙන ගන්නව කිවුවෙ ගෙදර වැඩකටයුතු ගැන නෙමෙයිනෙ? :D

    ඉගෙන ගෙන ඊට පස්සෙ රැකියාවක් ද? :D

    ඔක්කොම balance කරන් යනවා ඉතින්
    ඔව් ඔව් ඊළඟට රැකියාව මේ ටිකේ training එකයි ඉගන ගන්නවා කිව්වේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔක්කොම balance කරන් යනවා ඉතින්
    ඔව් ඔව් ඊළඟට රැකියාව මේ ටිකේ training එකයි ඉගන ගන්නවා කිව්වේ
    හානේ ඩෝලේ නගා ඇවිත් :P

    මොකෝ මේ ඉරිදා උදේ පාන්දර අපිව මතක් උනේ
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    හානේ ඩෝලේ නගා ඇවිත් :P

    මොකෝ මේ ඉරිදා උදේ පාන්දර අපිව මතක් උනේ
    අපිට එහෙම අමතක වෙන්නේ නැති නිසානේ ආවේ
    කටුසු මාමිට කොහොමද
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔක්කොම balance කරන් යනවා ඉතින්
    ඔව් ඔව් ඊළඟට රැකියාව මේ ටිකේ training එකයි ඉගන ගන්නවා කිව්වේ

    එහෙනම් සෑහෙන හොඳයිනෙ. කොහොමත් ඉතින් Busy Life එකක් balance කරන් යන එක අත්‍යවශයනෙ. :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හානේ ඩෝලේ නගා ඇවිත් :P

    මොකෝ මේ ඉරිදා උදේ පාන්දර අපිව මතක් උනේ

    කටුසු කොලූ පෝස්ට් 42k දාලනෙ. සුභපැතුම් :D
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    එහෙනම් සෑහෙන හොඳයිනෙ. කොහොමත් ඉතින් Busy Life එකක් balance කරන් යන එක අත්‍යවශයනෙ. :D
    අනිවාරෙන්ම..
    මේකට අලුත් අය ඇවිත් නේද
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනිවාරෙන්ම..
    මේකට අලුත් අය ඇවිත් නේද

    :yes::yes: අලුත් අය ගොඩක් ඉන්නව. හැබැයි පරණ කට්ටියත් හිටියනම් තමයි වැඩිය හොඳ :D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපිට එහෙම අමතක වෙන්නේ නැති නිසානේ ආවේ
    කටුසු මාමිට කොහොමද
    ඔහේ ඉන්නව ඉතිං සුපුරුදු පරිදි :yes: අපි නං හැමදාම සේවයට වාර්තා කරනව ඕං, ඩෝලෙත් පුළුවන් වෙලාවට ඔලුව දාල යන්න එන්න ඕනේ :yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් නේන්නං ටික ටික නාකි වෙනවා වගේ හැඟීමක් දැනෙනවා :sorry:

    GT අයියට ආයිත් ත්‍රේඩ් දෙක්ක තුනක් මකන්න හිතුනොත් ඔයාට තරුණ වෙන්න පුළුවන් :lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    GT අයියට ආයිත් ත්‍රේඩ් දෙක්ක තුනක් මකන්න හිතුනොත් ඔයාට තරුණ වෙන්න පුළුවන් :lol::lol:
    මේවා එහෙම මකන්න ආවොත් ඉතින් GT ට විරුද්දව යුද ප්‍රකාශ කරනව :angry:

    අච්චර අසහන ත්‍රෙඩ් තියෙන්නේ ඒවා මකන්න බැරිය මේ අපේ අහිංසක මල් මණ්ඩපේ ඒවා මකන්නේ මොන හිතකින්ද