~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

cedelaray

Member
Dec 14, 2008
1,268
33
0
Wattala
පරණ අයිඩී එකෙන් ආවනම් හරිනෙ. කවුරු හරි කෙල්ලෙකුට බයවෙලා වගේ මෙයා :lol::lol:

මොකද්ද බන් මේ පරණ අයිඩී කතාව කාටවත් බයනන් මම කව්ද කියල කියනවයි
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොකද්ද බන් මේ පරණ අයිඩී කතාව කාටවත් බයනන් මම කව්ද කියල කියනවයි
    ඇත්ත කියන්න කාටහරි පොල්ලක් තිබ්බ නේද. නැත්තන් ගෑනු ළමයෙක්ට විවාහ පොරොන්දු දුන්නද. නැත්තන් රට යවනවා කියල සල්ලි ගත්තද කාගෙන්හරි.
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    ඇත්ත කියන්න කාටහරි පොල්ලක් තිබ්බ නේද. නැත්තන් ගෑනු ළමයෙක්ට විවාහ පොරොන්දු දුන්නද. නැත්තන් රට යවනවා කියල සල්ලි ගත්තද කාගෙන්හරි.

    දෙවෙනි එක :yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොකද්ද බන් මේ පරණ අයිඩී කතාව කාටවත් බයනන් මම කව්ද කියල කියනවයි

    අයිඩී එක වෙනස් කළාට තාම පරණ විදියමයි නේද? :P
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    avatar285144_5.gif
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඩොඩෝ මොකෝ කරන්නේ පෝය දවසේ සිල් ගන්න ගියාද

    :no::no::no:අද පරණ ඔෆිස් කට්ටිය එක්ක පොඩි day out එකක් ගියා.සුරිය රිසොර්ට් වයික්කාල.පොඩි සන්තෝසයක් අරගෙන ආව.:yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :no::no::no:අද පරණ ඔෆිස් කට්ටිය එක්ක පොඩි day out එකක් ගියා.සුරිය රිසොර්ට් වයික්කාල.පොඩි සන්තෝසයක් අරගෙන ආව.:yes::yes:
    වයික්කාල කොහෙද තියෙන්නේ ඇහුවෙත් අදම නෙ
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අපෝ වයික්කාල දන් නැද්ද

    නුවර එව්වොනේ......දන්නේ නෑ මයේ හිතේ.:rolleyes:
    ඉස්සර කාලේ නුවර කට්ටිය මුහුදු මාළු එහෙම කන්න කරදිය වළල්ලට එන්න ඕනෙලුනේ. මොකෝ මාළු කාරය මාළු පෙට්ටිය පිටිපස්සේ බැඳගෙන කඩුගන්නාව හෙළ කිට්ටු වෙද්දී මාළු කරවල වෙනවලු. එක පාරක් අපේ මහප්පා කෙනෙක් කිව්වේ.... :lol::lol::lol: