ඒක තමයි දැනුත් නිකන් පාවෙවී වගේ උත්තරත් එන්නෙ
![]()
ඒ කිව්වේ? පාවෙවී වගේ?

ඒක තමයි දැනුත් නිකන් පාවෙවී වගේ උත්තරත් එන්නෙ
![]()

ඒ කිව්වේ? පාවෙවී වගේ?![]()


පරණ අයිඩී එකෙන් ආවනම් හරිනෙ. කවුරු හරි කෙල්ලෙකුට බයවෙලා වගේ මෙයා![]()
ඇත්ත කියන්න කාටහරි පොල්ලක් තිබ්බ නේද. නැත්තන් ගෑනු ළමයෙක්ට විවාහ පොරොන්දු දුන්නද. නැත්තන් රට යවනවා කියල සල්ලි ගත්තද කාගෙන්හරි.මොකද්ද බන් මේ පරණ අයිඩී කතාව කාටවත් බයනන් මම කව්ද කියල කියනවයි
ඇත්ත කියන්න කාටහරි පොල්ලක් තිබ්බ නේද. නැත්තන් ගෑනු ළමයෙක්ට විවාහ පොරොන්දු දුන්නද. නැත්තන් රට යවනවා කියල සල්ලි ගත්තද කාගෙන්හරි.

මොකද්ද බන් මේ පරණ අයිඩී කතාව කාටවත් බයනන් මම කව්ද කියල කියනවයි

අද මොනවා ගැනද සංවාදය ?
ඩොඩෝ මොකෝ කරන්නේ පෝය දවසේ සිල් ගන්න ගියාදකෝ කට්ටිය.....මොකෝ වෙන්නේ ?![]()
ඩොඩෝ මොකෝ කරන්නේ පෝය දවසේ සිල් ගන්න ගියාද


අද පරණ ඔෆිස් කට්ටිය එක්ක පොඩි day out එකක් ගියා.සුරිය රිසොර්ට් වයික්කාල.පොඩි සන්තෝසයක් අරගෙන ආව.

වයික්කාල කොහෙද තියෙන්නේ ඇහුවෙත් අදම නෙඅද පරණ ඔෆිස් කට්ටිය එක්ක පොඩි day out එකක් ගියා.සුරිය රිසොර්ට් වයික්කාල.පොඩි සන්තෝසයක් අරගෙන ආව.
![]()
වයික්කාල කොහෙද තියෙන්නේ ඇහුවෙත් අදම නෙ
අපෝ වයික්කාල දන් නැද්ද



