~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

cedelaray

Member
Dec 14, 2008
1,268
33
0
Wattala
ලංකාවේ හමුවන සර්ප විශේෂ , උග්‍ර විෂ, තුරිත විෂ, මද විෂ, නිර්විෂ ලෙස සහ එකින් හඳුනා ගන්නා ආකාරය ගැන හොඳ විස්තරයක් තියෙන PDF එකක්. කැමති කෙනෙක් ලින්ක් එකෙන් බාගන්න.

https://lookaside.fbsbx.com/file/20...XN-0YelCkQr9ArkaLv_4EQlI8-jxfVNiGR6KgSl1uIvBA

අඩෝ... මූ.. බැලුවම සර්ප වෙද මහත්තයෙක් නේ...
 
Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    photos walin nan lassans place ekak wage. Family ekath ekka yanna puluwan place ekakde macho? :)

    ඔව් මචන් ප්ලේස් එක සිරා...අපි day out එකකට ගියේ.වාහනයට එක්ක එක්කෙනෙකුට බජට් එක 3600 ගියේ.( ජාඇල ඉඳල)
    ලිකර්, සැන්ඩි වලට වෙනම කලෙක්ෂන් එකක් දැම්මා.බයිට් නම් අපි එයාලගෙන් ගත්තේ චිකන් ඩෙවල් එකක් විතරයි.වෙනම ගෙව්වා.
    ෆැමිලි තමා බන් ගොඩක් එන්නේ එතනට. අපිට බයිට් පිටින් උනත් ගෙනිහින් රූම් එකේ තියාගෙන බොන්න එහෙම පුළුවන්.
    පූල් එක පැය 4 වගේ පාවිච්චි කළා. 12.30 ඉඳල 3 වෙනකන් බුෆේ ඇරලා.වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච්, හැන්දෑවේ තේ එක.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අඩෝ... මූ.. බැලුවම සර්ප වෙද මහත්තයෙක් නේ...

    අඩෝ... මූ.. බැලුවම සර්ප වෙද මහත්තයෙක් නේ...

    අපෝ නෑ. මම සර්පයන්ට පුදුම බයයි.....:sorry::sorry:
    ඒත් කැලේ ඇවිදිනවා නම් සතා සර්පයා ගැන දැන ගන්න ඕනෙනේ. එක නිසා ඉගෙන ගන්නවා.....:):)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔව් මචන් ප්ලේස් එක සිරා...අපි day out එකකට ගියේ.වාහනයට එක්ක එක්කෙනෙකුට බජට් එක 3600 ගියේ.( ජාඇල ඉඳල)
    ලිකර්, සැන්ඩි වලට වෙනම කලෙක්ෂන් එකක් දැම්මා.බයිට් නම් අපි එයාලගෙන් ගත්තේ චිකන් ඩෙවල් එකක් විතරයි.වෙනම ගෙව්වා.
    ෆැමිලි තමා බන් ගොඩක් එන්නේ එතනට. අපිට බයිට් පිටින් උනත් ගෙනිහින් රූම් එකේ තියාගෙන බොන්න එහෙම පුළුවන්.
    පූල් එක පැය 4 වගේ පාවිච්චි කළා. 12.30 ඉඳල 3 වෙනකන් බුෆේ ඇරලා.වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච්, හැන්දෑවේ තේ එක.

    ප්‍රයිවට් පාර්ටි එකකට වගෙ හොදයි ද තැන:rolleyes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අපෝ නෑ. මම සර්පයන්ට පුදුම බයයි.....:sorry::sorry:
    ඒත් කැලේ ඇවිදිනවා නම් සතා සර්පයා ගැන දැන ගන්න ඕනෙනේ. එක නිසා ඉගෙන ගන්නවා.....:):)

    එල... එල... කැලේ යද්දි සර්ප දෂ්ඨන වෙලා තියනවද...?
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    5qkqgCP.jpg
    :love::love:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ප්‍රයිවට් පාර්ටි එකකට වගෙ හොදයි ද තැන:rolleyes:

    පුළුවන් වෙයි. එයාලගේ වෙනම පැකේජ් තියෙනවද දන්නේ නෑ. ඔය පොඩි පොඩි ගේම්ස්, ඉවෙන්ට්ස් එහෙම ඇතුලත් වෙන.එක පොඩ්ඩක් අහන්න වෙනවා.
    වීකෙන්ඩ් ටිකක් Crowded.
    අපි නම් චේන්ජ් කරන්නයි, බෑග් තියන්නයි, තමා රූම් එක බුක් කලේ.අද පෝය හින්ද එළියේ බොන්න දුන්නේ නෑ. ඇතුලේ තමා. වෙනදට එළියේ අවුලක් නෑලු.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පුළුවන් වෙයි. එයාලගේ වෙනම පැකේජ් තියෙනවද දන්නේ නෑ. ඔය පොඩි පොඩි ගේම්ස්, ඉවෙන්ට්ස් එහෙම ඇතුලත් වෙන.එක පොඩ්ඩක් අහන්න වෙනවා.
    වීකෙන්ඩ් ටිකක් Crowded.
    අපි නම් චේන්ජ් කරන්නයි, බෑග් තියන්නයි, තමා රූම් එක බුක් කලේ.අද පෝය හින්ද එළියේ බොන්න දුන්නේ නෑ. ඇතුලේ තමා. වෙනදට එළියේ අවුලක් නෑලු.

    ගෙම්ස් ඉවෙන්ට්ස් මක් කරන්න ද:baffled::baffled:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එල... එල... කැලේ යද්දි සර්ප දෂ්ඨන වෙලා තියනවද...?

    දෂ්ඨ කරලා නම් නෑ.හම්බෙලා නම් තියෙනවා.පොළොංගු, පලා පොලොඟු, කුනකටුවෝ, වගේ විස උන්වත්. නිර්විෂ උන් නම් සෑහෙන දැකල තියෙනවා.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    දෂ්ඨ කරලා නම් නෑ.හම්බෙලා නම් තියෙනවා.පොළොංගු, පලා පොලොඟු, කුනකටුවෝ, වගේ විස උන්වත්. නිර්විෂ උන් නම් සෑහෙන දැකල තියෙනවා.

    පොඩි පොඩි අත් බෙහෙත් ගැන දන්නවද මචන්... සමහර තැන් වල ගියාම මිනිස් වාසයකට එන්න වෙලා යනව නේද...
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    දෂ්ඨ කරලා නම් නෑ.හම්බෙලා නම් තියෙනවා.පොළොංගු, පලා පොලොඟු, කුනකටුවෝ, වගේ විස උන්වත්. නිර්විෂ උන් නම් සෑහෙන දැකල තියෙනවා.

    කටුස්සෝ හම්බුවෙලා නැද්ද:sorry:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ගෙම්ස් ඉවෙන්ට්ස් මක් කරන්න ද:baffled::baffled:

    නෑ ඉවෙන්ට්ස් ගැන කිව්වේ, අපි කිහිප වතාවක් ඔෆිස් අවුටින් ඕගනයිස් කරලා තියෙනව ඔය වගේ ඉවෙන්ට් එක්ක.ගේම්ස් එක්ක. පොඩි ළමයින්ට එහෙම.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මූ කටුස්සට දෂ්ඨ කර කර තමයි හිටියෙ මෙච්චර වෙලා

    කෑලේ ගිහින් බොධිපාර දාන කොට කටුස්සෝ ඇවිත් ගුල් අස්සේ රිංගන්න හදන්නේ නැද්ද:P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නෑ ඉවෙන්ට්ස් ගැන කිව්වේ, අපි කිහිප වතාවක් ඔෆිස් අවුටින් ඕගනයිස් කරලා තියෙනව ඔය වගේ ඉවෙන්ට් එක්ක.ගේම්ස් එක්ක. පොඩි ළමයින්ට එහෙම.

    ආ........ප්‍රයිවට් ඉවෙන්ට් එකකට තමා ඩොඩෝ හොටෙල් එකක් බලන්නෙ..20කට වගෙ...ගොඩක් වියදම් කරන්න නැ..:(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආ........ප්‍රයිවට් ඉවෙන්ට් එකකට තමා ඩොඩෝ හොටෙල් එකක් බලන්නෙ..20කට වගෙ...ගොඩක් වියදම් කරන්න නැ..:(
    වෙඩින් එකට කලින් ගන්න ගෑනු ළමයින්ගේ පාටිය නේද හරි හරි :P