~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයත් ඉරිසියා කලාද

    මං මොකට ද ඉරිසියා කරන්නෙ? පොරගෙ ගොඩක් ජනප්‍රිය සිංදුවලට මං කැමතියි. :D අර ජස්ටින් කාරයට කොච්චර බණිනව ද. පොරගෙත් සමහර සිංදුවලට මං කැමතියි.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බැ බබො...ඔවා කරදර..මම ආස පොඩි තැනක..පොඩියට ගන්න...අනික මෙකප් නාගෙන දාඩිය දාන්නෙ ඔවායෙ..මහ පාන්දර ඉදන් ඇදගෙන..එහෙම බැ...දැනට මම හිතන් ඉන්නෙ ගවුමක් අදින්න..බලමු..අම්මා කැමති නැ එකට..එත් මම ආසයි පහසුයි නෙ...:cool:
    මාලබේ බලන්න නැත්නම් සිදුව ඒරියා එකේ බලන්න

    ඔය සයිඩ් එකේ තමා පොඩි ප්ලේස් තියෙන්නේ ඔහොම :yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මූ දැන් ඩ්‍රෙස් කරන විදිය දැකලා තියේද
    පට්ටම professional ලුක් එකක් තියෙන්නේ
    පිටරටක artist කෙනෙක් වගේ

    එහෙම ද? දැක්කෙ නෑ ළඟකදි වීඩියෝ එකක්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    වෙන මුදල් ඒකකයකට හිනා ගියා කිවුවනම් තව කමක් නැහැනෙ. :lol::lol:
    රුපියල ක්ෂය වෙන වේගෙට පර්ස් එකේ දාගන්න අහු වෙන එකකුත් නැති වෙයි

    සමහර වෙලාවට සත 50ත් රුපියලට යන සිද්ධියක් තියෙනවා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පොරුවට වියදම් යන්නෙත් නෑ බිත්තර ගේන ලී පෙට්ටි යක් ගත්තානම්:love::P

    caixotes-de-feira.jpg
    අම්මෝ යකෝ :lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මාලබේ බලන්න නැත්නම් සිදුව ඒරියා එකේ බලන්න

    ඔය සයිඩ් එකේ තමා පොඩි ප්ලේස් තියෙන්නේ ඔහොම :yes:

    කැන්ඩි වල ඇතුලට වෙන්න තියෙලු......හොයලා බලන්න ඔනි...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව් ඔව්..මාත් එකම තමා ප්‍රසිද්ද කෙනෙක් නොගන්නෙ..එතකොට උන්ට ඔනි විදිහට අපි නටන්න ඔනි...මෙතනදි අපි ට ඔනි දෙ කෙරෙනවා.

    එහෙම දෙයක් නැ. professional කෙනෙක් උනත් වැඩියෙන් හොයන්නේ අපේ natural moments ඊට පස්සේ තමයි එයාල එක එක විදියට ඉන්න කියන්නේ. ඒක අපිට කැමති විදියට කරගන්න පුළුවන්
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    මං මොකට ද ඉරිසියා කරන්නෙ? පොරගෙ ගොඩක් ජනප්‍රිය සිංදුවලට මං කැමතියි. :D අර ජස්ටින් කාරයට කොච්චර බණිනව ද. පොරගෙත් සමහර සිංදුවලට මං කැමතියි.

    මාත් :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රුපියල ක්ෂය වෙන වේගෙට පර්ස් එකේ දාගන්න අහු වෙන එකකුත් නැති වෙයි

    සමහර වෙලාවට සත 50ත් රුපියලට යන සිද්ධියක් තියෙනවා

    රුපියල පහල යන්න කලිනුත් ඒකනම් කොහොමත් එහෙම තමයි. මොක ද සත ප‍නැහෙ කාසියෙ සයිස් එකම නෙ අලුත් රුපියල.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මාලබේ බලන්න නැත්නම් සිදුව ඒරියා එකේ බලන්න

    ඔය සයිඩ් එකේ තමා පොඩි ප්ලේස් තියෙන්නේ ඔහොම :yes:

    සීදුවේ තියෙනවා,
    tamarind tree,
    Airport garden
    පමුණුගම ඉඳල උඩට පට්ට පොඩි පොඩි බීච් හොටෙල් තියෙනවා.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එහෙම දෙයක් නැ. professional කෙනෙක් උනත් වැඩියෙන් හොයන්නේ අපේ natural moments ඊට පස්සේ තමයි එයාල එක එක විදියට ඉන්න කියන්නේ. ඒක අපිට කැමති විදියට කරගන්න පුළුවන්

    කතා කරල තියෙ ද..:P
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    ජු වැල

    :baffled::frown:

    සීදුවේ තියෙනවා,
    tamarind tree,
    Airport garden
    පමුණුගම ඉඳල උඩට පට්ට පොඩි පොඩි බීච් හොටෙල් තියෙනවා.

    ඕව මොනවයින්ද බන් හම්බ කරන්නේ සුද්දෝ එනවද ඕවට dayoutings rooms for couples වලින් වෙනද ඇති නෙහ්