ඔයත් ඉරිසියා කලාද
මං මොකට ද ඉරිසියා කරන්නෙ? පොරගෙ ගොඩක් ජනප්‍රිය සිංදුවලට මං කැමතියි.
අර ජස්ටින් කාරයට කොච්චර බණිනව ද. පොරගෙත් සමහර සිංදුවලට මං කැමතියි.ඔයත් ඉරිසියා කලාද
අර ජස්ටින් කාරයට කොච්චර බණිනව ද. පොරගෙත් සමහර සිංදුවලට මං කැමතියි.මාලබේ බලන්න නැත්නම් සිදුව ඒරියා එකේ බලන්නබැ බබො...ඔවා කරදර..මම ආස පොඩි තැනක..පොඩියට ගන්න...අනික මෙකප් නාගෙන දාඩිය දාන්නෙ ඔවායෙ..මහ පාන්දර ඉදන් ඇදගෙන..එහෙම බැ...දැනට මම හිතන් ඉන්නෙ ගවුමක් අදින්න..බලමු..අම්මා කැමති නැ එකට..එත් මම ආසයි පහසුයි නෙ...![]()

මූ දැන් ඩ්‍රෙස් කරන විදිය දැකලා තියේද
පට්ටම professional ලුක් එකක් තියෙන්නේ
පිටරටක artist කෙනෙක් වගේ
දැන් මාතෘකා - සාරාගේ වෙඩින් එක, අලුත් බදු ප්‍රතිපත්ති හා ඩොලරය ඉහළයාම, ඩෝඩෝගේ naked-hiking, ශිහාන්![]()



රුපියල ක්ෂය වෙන වේගෙට පර්ස් එකේ දාගන්න අහු වෙන එකකුත් නැති වෙයිවෙන මුදල් ඒකකයකට හිනා ගියා කිවුවනම් තව කමක් නැහැනෙ.![]()
අම්මෝ යකෝපොරුවට වියදම් යන්නෙත් නෑ බිත්තර ගේන ලී පෙට්ටි යක් ගත්තානම්
![]()

මාලබේ බලන්න නැත්නම් සිදුව ඒරියා එකේ බලන්න
ඔය සයිඩ් එකේ තමා පොඩි ප්ලේස් තියෙන්නේ ඔහොම![]()
ඔව් ඔව්..මාත් එකම තමා ප්‍රසිද්ද කෙනෙක් නොගන්නෙ..එතකොට උන්ට ඔනි විදිහට අපි නටන්න ඔනි...මෙතනදි අපි ට ඔනි දෙ කෙරෙනවා.
මං මොකට ද ඉරිසියා කරන්නෙ? පොරගෙ ගොඩක් ජනප්‍රිය සිංදුවලට මං කැමතියි.අර ජස්ටින් කාරයට කොච්චර බණිනව ද. පොරගෙත් සමහර සිංදුවලට මං කැමතියි.

රුපියල ක්ෂය වෙන වේගෙට පර්ස් එකේ දාගන්න අහු වෙන එකකුත් නැති වෙයි
සමහර වෙලාවට සත 50ත් රුපියලට යන සිද්ධියක් තියෙනවා
දුක හිතුනද කහ කෙල්ලේ.....(ඔයා කහ පාටයි කිව්ව් හන්ද එහෙම කිවේ)![]()
මාලබේ බලන්න නැත්නම් සිදුව ඒරියා එකේ බලන්න
ඔය සයිඩ් එකේ තමා පොඩි ප්ලේස් තියෙන්නේ ඔහොම![]()
එහෙම දෙයක් නැ. professional කෙනෙක් උනත් වැඩියෙන් හොයන්නේ අපේ natural moments ඊට පස්සේ තමයි එයාල එක එක විදියට ඉන්න කියන්නේ. ඒක අපිට කැමති විදියට කරගන්න පුළුවන්

මාත්![]()
බලමුකො බලමුකො මම යනවා...නිදාගන්න එන්නලු...
සු.රා...........


ජු වැල


සීදුවේ තියෙනවා,
tamarind tree,
Airport garden
පමුණුගම ඉඳල උඩට පට්ට පොඩි පොඩි බීච් හොටෙල් තියෙනවා.