~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ade sirawata ahala ne ekai
    ajith bandara first album eke hoda songs awa :yes:

    අජිත් බණ්ඩාරගෙනම් ගිය අවුරුද්දෙ ද කොහෙදත් සිංදුවක් ආව. මලිත්ගෙත් ආව සිංදුවක්.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඇයි බන් මේ මන් නැතිවෙලාවට ලොකුවට conversations ගිහින් මන් ආවාම මුකුත් නැත්තෙ? :dull::dull:

    ප්‍රමාදය පසුතැවීමට හේතු වේ....
    ගොඩක්ම අපි කලේ සරාට හෝටලයක් හෙව්වා, අහවල් දවසට.:P:P
    එයාගේ කැටයම් වාගයක් තිවුනනේ එව්වට පෑහෙන එකක් හොයන්න ටිකක් අමාරුයි ඕන්....:baffled::baffled:
    අනිත් දවසේ වෙලාවට එන්න ඕනේ හොඳේ.....:yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උබ කියන්නේ sms අඩුවෙලයි කැපෙන්න උනේ කියලද?
    එස්.එම්.එස් අරුන් දෙන්නට වඩා අඩුවෙන් තිබ්බේ 3% ගානකින්ද කොහෙද බන් 4 වෙනියට වඩා

    මචන් බොරු කරන්න බැහැ ඔඩිට් කරන්න වෙනම සෙට් එකක් හිටිය :yes:

    වෙන සිද්ධියක් නැහැ බන් ඔතන අපේ උන් බලෙන් අයින් කරා වගේ කතා කියනවා නේ ඉස්සර එහෙම සිද්ධියක් නැහැ

    අනික ඌ උගේ ෆස්ට් ඇල්බම් එක කරල තිබ්බේ ඌ උසස් පෙළ කරන කාලේ එලේවල් ප්‍රොජෙට් එකට මම ගාවත් ඇති ඒ ඇල්බම් එක සමහර සිංදු වල වචන මෙලඩි ටයිප් වෙනස් ඉන්ස්ට්‍රුමන්ට් වෙනස් පස්සෙ ආයෙත් රිමෙක් කරලා තමා ඇල්බම් ලෝන්ච් කලේ :yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අජිත් බණ්ඩාරගෙනම් ගිය අවුරුද්දෙ ද කොහෙදත් සිංදුවක් ආව. මලිත්ගෙත් ආව සිංදුවක්.
    සිරාවට සෙට් උනේ නැහැ

    ඉරාජ්කාරයාගේ සිංදු මනේ ගිය අවුරුද්දේ ගොඩක් ගියේ නෙට් එකේ :lol::lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    42438080_248639169132075_4268101171756924928_n.png
     
    • Like
    Reactions: EK KILLER