~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    "හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ" කියල තමා මහ බැංකුවට කියන්න වෙන්නේ :P

    :rofl::rofl: ඩොලර් එක ද නැත්තම් හිත ද? :rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කොහොමත් පිරිමි කෙනාට ගෙදර මුල් තැන දෙන්න ඕනේ
    ගැනී පිරිමියා වෙන්න ගියාම ඔක්කොම අවුල් වෙනවා

    උබට අත්දැකීම් ඇතිනේ. අපිට කියලා දීපන්
    mama bende podi kale idala danna kena ban

    prashna nehe itin kawadawath well understanding :love::love:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මහ බැංකුවෙ ඉන්න අයියලට පිස්සු. එයාලගෙ සංචිතවලින් ඩොලර් මිලියන 60 නිකුත් කළා මූළ්‍ය වෙළඳපොළට. කලිනුත් ඔහොම නිකුත් කළා ඒත් වැඩිය වැඩක් වෙන්නෙ නෑ ඒකෙන්.

    අම්මට සිරි එහෙමත් සින් එකක්ද
    ආණ්ඩුවට පාඩුයිනෙ ඒකෙන්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oya dollar kes eka nisa godak company wala profit adu wela cost eka wedi wela
    wisheshayen buying and selling karana company walata solution dena unta dollar kes darunuwata denila thiyenawa

    top company wala profit eka adu wechcha eka balapalada kiwuwoth evening eke tea dunna eka nawaththala plain tea dena thathweta gihin

    :yes::yes: ඔව් මේ ටිකේ කොටස් වෙළඳපොල එහෙම නැතිවෙන්න බහිනව මං හිතන්නෙ. සමාගම් ගොඩක් ඒවල ලාභාංශ අඩුවෙලා. 2009 ආපු ලෝක ආර්ථික අර්බුදය වගේ එකක් ඇවිත් තියෙන්නෙ දැන් ලංකාවෙ.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    වටේම ගිහින් :dull::dull::dull:

    ඔව් ඉතින් මෙයා මගෙ පලවෙනියා නෙමෙයි නෙ..මාත් එයාගෙ පලවෙනියා නෙමෙයි.........අපි දෙන්නා එකට අඩලා තියෙ එෆෙයාස් බ්‍රේක් උනාම දෙන්නගෙම.....:D
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    මහ බැංකුවෙ ඉන්න අයියලට පිස්සු. එයාලගෙ සංචිතවලින් ඩොලර් මිලියන 60 නිකුත් කළා මූළ්‍ය වෙළඳපොළට. කලිනුත් ඔහොම නිකුත් කළා ඒත් වැඩිය වැඩක් වෙන්නෙ නෑ ඒකෙන්.

    ඔයා ආර්තික ඔස්තාර් කෙනෙක්ද... :nerd:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව් ඉතින් මෙයා මගෙ පලවෙනියා නෙමෙයි නෙ..මාත් එයාගෙ පලවෙනියා නෙමෙයි.........අපි දෙන්නා එකට අඩලා තියෙ එෆෙයාස් බ්‍රේක් උනාම දෙන්නගෙම.....:D

    මටත් ඔහොම වෙයිද කියලා බයයි :dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :yes::yes: ඔව් මේ ටිකේ කොටස් වෙළඳපොල එහෙම නැතිවෙන්න බහිනව මං හිතන්නෙ. සමාගම් ගොඩක් ඒවල ලාභාංශ අඩුවෙලා. 2009 ආපු ලෝක ආර්ථික අර්බුදය වගේ එකක් ඇවිත් තියෙන්නෙ දැන් ලංකාවෙ.
    :D:D ow hebei oka normal thathweta ewi kiyala kiyanne

    usa walatama depend unama ohoma thama
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අම්මට සිරි එහෙමත් සින් එකක්ද
    ආණ්ඩුවට පාඩුයිනෙ ඒකෙන්

    ඔව් පාඩුයි තමයි. එයාලට වාසියක් පේනව ඇති. අපි ඉතින් ඒ පැති ගැන දන්නෙ නැහැනෙ.