මේ මනුස්පය දැන් එළකිරිය ගැන කිවුවෙ. බැලුවහ ම මේ ත්රේඩ් එකේ ඉන්න අයවත් දැකල නැහැනෙ.![]()
කාටද පුළුවන් මාසයක් කරන්ට් නැති පළාතක ජීවත් වෙන්න?![]()
ඇයි අර මල් බබාගෙ එකේ මං ඇති. මගේ නමින් ඉන්නෙ.
හැබැයි ඇක්ටිවු නෑ. වෝල් ඩිසේබල්. අරව මේව සේර ම ඩිසේබල්.

කාටද පුළුවන් මාසයක් කරන්ට් නැති පළාතක ජීවත් වෙන්න?![]()
ආහ ඒ මොකක්ද ඒ කතාව
අපිටත් දැනගන්න කියන්නකෝ![]()


upulpdn
EvilEye
EK KILLER
Mal Baba
jasz
Dodo Mahaththaya
The_Killer
STU26015
Ashan052
shaminda peiris
sayo
king Cobra
Elysium
Kumara456
ashmi
lpwicrama
මොවුන් සියල්ල මා දැක තිබෙනව....
තනියමද ?
විදුලිය අවැසි නැත....හුලු අත්තක් සෑහේ
ඔක්කොම ඩිසේබල්නන් ඔබෙන් වැඩක් නැත මෙලොවට...![]()
කාටද පුළුවන් මාසයක් කරන්ට් නැති පළාතක ජීවත් වෙන්න?![]()
මාක් අයිය මෙලෝ රහක් නෑ දැන් කරන වැඩ. ඒක නිසා නිකන් හිටිය.


එකම පිළිතුර![]()
නාකියි. 34

එහෙනම් සෑහෙන පිරිසක් දැකල තියෙනවනෙ.
