~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

cedelaray

Member
Dec 14, 2008
1,268
33
0
Wattala
මේ මනුස්පය දැන් එළකිරිය ගැන කිවුවෙ. බැලුවහ ම මේ ත්‍රේඩ් එකේ ඉන්න අයවත් දැකල නැහැනෙ. :rofl:

upulpdn
EvilEye
EK KILLER
Mal Baba
jasz
Dodo Mahaththaya
The_Killer
STU26015
Ashan052
shaminda peiris
sayo
king Cobra
Elysium
Kumara456
ashmi
lpwicrama

මොවුන් සියල්ල මා දැක තිබෙනව....
 

cedelaray

Member
Dec 14, 2008
1,268
33
0
Wattala

ඇයි අර මල් බබාගෙ එකේ මං ඇති. මගේ නමින් ඉන්නෙ.

හැබැයි ඇක්ටිවු නෑ. වෝල් ඩිසේබල්. අරව මේව සේර ම ඩිසේබල්. :rofl:


ඔක්කොම ඩිසේබල්නන් ඔබෙන් වැඩක් නැත මෙලොවට... :lol:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    upulpdn
    EvilEye
    EK KILLER
    Mal Baba
    jasz
    Dodo Mahaththaya
    The_Killer
    STU26015
    Ashan052
    shaminda peiris
    sayo
    king Cobra
    Elysium
    Kumara456
    ashmi
    lpwicrama

    මොවුන් සියල්ල මා දැක තිබෙනව....

    එහෙනම් සෑහෙන පිරිසක් දැකල තියෙනවනෙ.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    තනියමද ?

    විදුලිය අවැසි නැත....හුලු අත්තක් සෑහේ

    කැමති නම් තනියෙම, නැත්තම් පිරිසක් එක්ක හරි කමක් නෑ. තනියෙම ඉන්න එක කොහොම වෙයිද දන්නේ නෑ Depression හැදෙයිද දන්නේ නෑනේ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔක්කොම ඩිසේබල්නන් ඔබෙන් වැඩක් නැත මෙලොවට... :lol:

    මාක් අයිය මෙලෝ රහක් නෑ දැන් කරන වැඩ. ඒක නිසා නිකන් හිටිය.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කාටද පුළුවන් මාසයක් කරන්ට් නැති පළාතක ජීවත් වෙන්න?:baffled:

    අර ලංකාවට ම කරන්ට් නැතිවුණ වෙලේ දවස් 5 වැඩිය කරන්ට් නැතුව ඉන්න වුණේ.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මාක් අයිය මෙලෝ රහක් නෑ දැන් කරන වැඩ. ඒක නිසා නිකන් හිටිය.

    මම නම් ෆේස්බුක් යන්නේ වැඩිපුරම, මම සම්බන්ධ වෙලා ඉන්න ගෘප් වල අප්ඩේට් සහ අවශ්‍ය කරුණු කාරනා උදෙසා ......:yes::yes: