~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
තරිඳුට pm එක ටයිප් කරන්න හදන්නේ..... තාම අවස්ථාව තියෙනවා.. 1 - 3ක් සින්දු ඉල්ලීම්.... මගේ ඉල්ලීම් 3ඉ ඔයාගේ ඉල්ලීමි 1යි ඔක්කොම 4යි.... නොපමාව විමසන්න...

මම එවන්නම් pm එක...සිංදු 4ම මට
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තරිඳුට pm එක ටයිප් කරන්න හදන්නේ..... තාම අවස්ථාව තියෙනවා.. 1 - 3ක් සින්දු ඉල්ලීම්.... මගේ ඉල්ලීම් 3ඉ ඔයාගේ ඉල්ලීමි 1යි ඔක්කොම 4යි.... නොපමාව විමසන්න...

    පීඑම් එක යැවුවට පස්සෙ අනිත් අය ඉල්ලයි. ඒක නිසා යවන්න :P:P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :yes::yes: මං කිවුවෙ ඔයාලගෙ අදහස්. මෙතන කථා කරමු කියල. වෙන මාතෘකාවකුත් නැහැනෙ දැන් :rofl::rofl:

    මෙහෙමයි ඉතින් මන් අනුමත කලේ එයාගේ පොස්ට් එකේ තිබුන හරය.
    නැතුව බදින කෙල්ලට අනිවාර්යෙන් ලයිසන් තිබිය යුතුයි. ගෙදර මොකක්හරි කැඩුනම තනියෙන් හදාගන්න ඕනේ වගේ දේවල් නෙමේ.

    ජිවිතේ තනියම උනත් ඉදිරියට යන්න පුළුවන් කෙල්ලෙක් නම් කව්රුවත් අකමැති වෙන්නේ නෑනේ.
    ගේ ඇතුලට වෙලා සැමියා හැමදේම (කෑම ටික පවා) ලගට ගෙනත් දෙනකන් බලන් ඉන්න සුරංගනාවියෝ නම් එපා
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොනාද....ඔක මම එදාම කිවිවෙ...සිංදු 5ම මම ඉල්ලන්නෙ කියලා

    මට ඔයාගේ 5න් එකක් දෙන්න. ඒ ඇති. මගේ සුදූ අක්කනේ :love:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මම එවන්නම් pm එක...සිංදු 4ම මට

    එවල තියන්නකෝ එහෙනං.... හැබැයි තව ඉල්ලුම්කරුවන් අවොත් තමයි ප්‍රශ්නේ :rolleyes::rolleyes:

    පීඑම් එක යැවුවට පස්සෙ අනිත් අය ඉල්ලයි. ඒක නිසා යවන්න :P:P

    නෑ මන් නේ බැලුවේ වෙන කෙනෙක්ට ඒ චාන්ස් එකේ දෙන්න

    දුන්නෙ නැත්නම් බලාගමු

    මොනවා කරන්නද :sorry::sorry::sorry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙහෙමයි ඉතින් මන් අනුමත කලේ එයාගේ පොස්ට් එකේ තිබුන හරය.
    නැතුව බදින කෙල්ලට අනිවාර්යෙන් ලයිසන් තිබිය යුතුයි. ගෙදර මොකක්හරි කැඩුනම තනියෙන් හදාගන්න ඕනේ වගේ දේවල් නෙමේ.

    ජිවිතේ තනියම උනත් ඉදිරියට යන්න පුළුවන් කෙල්ලෙක් නම් කව්රුවත් අකමැති වෙන්නේ නෑනේ.
    ගේ ඇතුලට වෙලා සැමියා හැමදේම (කෑම ටික පවා) ලගට ගෙනත් දෙනකන් බලන් ඉන්න සුරංගනාවියෝ නම් එපා

    සුරංගනාවියො කියන්නෙ එහෙම අයට ද? පිස්සු ද? :rofl::rofl:

    සුරංගනාවියො කියන්නෙ සුන්දර බිරිඳකට මිසක් සැමියව වැඩකාරයෙක් කරන කෙනෙකුට නෙමෙයි. හැබැයි ඉතින් සැමිය ගැහැණිය වැඩකාරියක් ලෙස සිතුවත් එච්චර තමයි.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මට ඔයාගේ 5න් එකක් දෙන්න. ඒ ඇති. මගේ සුදූ අක්කනේ :love:

    අන්න එහෙම එන්න...අපි සංවිධානය වෙලා ඔය අයිස්පලම් මාමාව බය කරලාගමු සිංදු ටික..ඊට පස්සෙ අපි බෙදාගමු......
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එවල තියන්නකෝ එහෙනං.... හැබැයි තව ඉල්ලුම්කරුවන් අවොත් තමයි ප්‍රශ්නේ :rolleyes::rolleyes:

    නෑ මන් නේ බැලුවේ වෙන කෙනෙක්ට ඒ චාන්ස් එකේ දෙන්න

    මොනවා කරන්නද :sorry::sorry::sorry:

    කරන දෙ බලාගමු නොදුන්නොත්:P:P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ මන් නේ බැලුවේ වෙන කෙනෙක්ට ඒ චාන්ස් එකේ දෙන්න

    අලුත් ලස්සන නමක් තියෙන ගැහැණු ළමයෙක් ආවනම් ඔයාට දීල දාන්න තිබුණ සිංදු ටික. (මං කිවුවෙ ෆේක් අයිඩී එකක් වගේ :rofl::rofl:)
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අන්න එහෙම එන්න...අපි සංවිධානය වෙලා ඔය අයිස්පලම් මාමාව බය කරලාගමු සිංදු ටික..ඊට පස්සෙ අපි බෙදාගමු......

    ආඅ ඒවා කොහෙද.. අයිස්පලමකින් ගහනවා ඔලුවට මේම මේම හෙම්බිරිස්සාව හැදිලා මැරෙන්න :frown::frown::frown:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අලුත් ලස්සන නමක් තියෙන ගැහැණු ළමයෙක් ආවනම් ඔයාට දීල දාන්න තිබුණ සිංදු ටික. (මං කිවුවෙ ෆේක් අයිඩී එකක් වගේ :rofl::rofl:)

    ඔව් එහෙමත් අවුලක් නෑ හැබැයි.... හැමදාම දකිනකොටත් ගතියක් නෑනේ :baffled::baffled::rofl::rofl:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මොන සින්දුව ඉල්ලුවත් කමක් නෑ.. අර මගේ සින්දුව ඉල්ලන හොදද... :(

    කේ ආ.......... මුජේ.......... අච්චේ.........ලගනේ.......... ලගේ............ :love:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් එහෙමත් අවුලක් නෑ හැබැයි.... හැමදාම දකිනකොටත් ගතියක් නෑනේ :baffled::baffled::rofl::rofl:

    :rofl::rofl: හැබැයි ඉතින් දැන් රේඩියෝ නෑ කිවුවොත් තමයි වැඩේ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔන්න සිංදු ටික.
    සශිකා ගෙ දගකාර හීනෙ...
    Aap muje achche lagane lage..(ඔයාගෙ සිංදුව විදිහට )
    Ye dil aashiqana...
    Love me like do
    Selfi pulla......