තරිඳුට pm එක ටයිප් කරන්න හදන්නේ..... තාම අවස්ථාව තියෙනවා.. 1 - 3ක් සින්දු ඉල්ලීම්.... මගේ ඉල්ලීම් 3ඉ ඔයාගේ ඉල්ලීමි 1යි ඔක්කොම 4යි.... නොපමාව විමසන්න...
මම එවන්නම් pm එක...සිංදු 4ම මට

එකනේ... තාම එක්කෙනෙයි ඉල්ලුවේ...![]()
දැන්ම බෑ....තව වෙලා තියෙනවනේ
![]()
මං කිවුවෙ ඔයාලගෙ අදහස්. මෙතන කථා කරමු කියල. වෙන මාතෘකාවකුත් නැහැනෙ දැන්
![]()
මොනාද....ඔක මම එදාම කිවිවෙ...සිංදු 5ම මම ඉල්ලන්නෙ කියලා

මම එවන්නම් pm එක...සිංදු 4ම මට

පීඑම් එක යැවුවට පස්සෙ අනිත් අය ඉල්ලයි. ඒක නිසා යවන්න![]()
දුන්නෙ නැත්නම් බලාගමු

මෙහෙමයි ඉතින් මන් අනුමත කලේ එයාගේ පොස්ට් එකේ තිබුන හරය.
නැතුව බදින කෙල්ලට අනිවාර්යෙන් ලයිසන් තිබිය යුතුයි. ගෙදර මොකක්හරි කැඩුනම තනියෙන් හදාගන්න ඕනේ වගේ දේවල් නෙමේ.
ජිවිතේ තනියම උනත් ඉදිරියට යන්න පුළුවන් කෙල්ලෙක් නම් කව්රුවත් අකමැති වෙන්නේ නෑනේ.
ගේ ඇතුලට වෙලා සැමියා හැමදේම (කෑම ටික පවා) ලගට ගෙනත් දෙනකන් බලන් ඉන්න සුරංගනාවියෝ නම් එපා

මට ඔයාගේ 5න් එකක් දෙන්න. ඒ ඇති. මගේ සුදූ අක්කනේ![]()
එවල තියන්නකෝ එහෙනං.... හැබැයි තව ඉල්ලුම්කරුවන් අවොත් තමයි ප්රශ්නේ
නෑ මන් නේ බැලුවේ වෙන කෙනෙක්ට ඒ චාන්ස් එකේ දෙන්න
මොනවා කරන්නද![]()

නෑ මන් නේ බැලුවේ වෙන කෙනෙක්ට ඒ චාන්ස් එකේ දෙන්න

)අන්න එහෙම එන්න...අපි සංවිධානය වෙලා ඔය අයිස්පලම් මාමාව බය කරලාගමු සිංදු ටික..ඊට පස්සෙ අපි බෙදාගමු......

අලුත් ලස්සන නමක් තියෙන ගැහැණු ළමයෙක් ආවනම් ඔයාට දීල දාන්න තිබුණ සිංදු ටික. (මං කිවුවෙ ෆේක් අයිඩී එකක් වගේ)

ඔව් එහෙමත් අවුලක් නෑ හැබැයි.... හැමදාම දකිනකොටත් ගතියක් නෑනේ![]()

හැබැයි ඉතින් දැන් රේඩියෝ නෑ කිවුවොත් තමයි වැඩේහැබැයි ඉතින් දැන් රේඩියෝ නෑ කිවුවොත් තමයි වැඩේ

බෑ බෑ ඒවා ඔට්ටු නෑ....![]()