~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ආයුබෝවන් මා ප්‍රිය මිතුරු මිතුරියනි, රැජිනියනි. අද ටට්ට ටරිඳු ගේ රෙදෙව්වට ඔබලා එනවා නේද... ;);)
     
    • Like
    Reactions: Ithika mithika

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඒකනේ අඩුම තරමේ උන් ගෙදර මිදුලේ ජරා කරන්නේවත් නැ. ඒක උන්ගේ විදිහ

    අද හවස අපේ එකාට බඩේ අමාරුවක් හැදිලා වෙන්නැති උට ජරාව ටිකක් ගිහින් තිබුනා අපේ ගෙයි ඉස්තෝප්පුවේ. ඒ පාර අම්මා ඒක සුද්ද කරන්න යද්දීම ඌ ඒ ටික ඔක්කොම ලෙවකෑවලු

    මාර වෙලාවෙනේ කිව්වේ. මන් කන ගමන් මේක කියෙව්වේ. :baffled::baffled:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    වෙන්න ඇති...උන් ලග පාත ජරා කරන්නෙ නැ......

    ඒකනේ අඩුම තරමේ උන් ගෙදර මිදුලේ ජරා කරන්නේවත් නැ. ඒක උන්ගේ විදිහ

    අද හවස අපේ එකාට බඩේ අමාරුවක් හැදිලා වෙන්නැති උට ජරාව ටිකක් ගිහින් තිබුනා අපේ ගෙයි ඉස්තෝප්පුවේ. ඒ පාර අම්මා ඒක සුද්ද කරන්න යද්දීම ඌ ඒ ටික ඔක්කොම ලෙවකෑවලු
    :shocked::shocked::shocked: :eek: :baffled::baffled::baffled: :angry::angry::angry:
    https://www.elakiri.com/forum/showthread.php?t=1868051
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සඳක් වෙන්න බැරිනම් ඔබහට

    සඳක් වෙන්න බැරිනම් ඔබහට
    ඉරක් වෙන්න හැකිදෝ මාහට වෙහෙස දැනෙන මේ ජීවිතේ
    වැවක් වෙන්න බැරි තැන ඔබහට
    ඇයිද කීවේ වෙන්න නිල්දිය
    දුකක් ඉතිරි මේ ජීවිතේ :love::love::love::love:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    සඳක් වෙන්න බැරිනම් ඔබහට
    ඉරක් වෙන්න හැකිදෝ මාහට වෙහෙස දැනෙන මේ ජීවිතේ
    වැවක් වෙන්න බැරි තැන ඔබහට
    ඇයිද කීවේ වෙන්න නිල්දිය
    දුකක් ඉතිරි මේ ජීවිතේ :love::love::love::love:

    අද මොනා ගැනද කතා කරන්නේ topic එක?