ඒ වෙලාවේ පුරවල දෙන්නේ නෑනේ....වෙනින් එකක් අරගෙන ආව.
සිලින්ඩර් දෙකක් තියෙනවා ගෙදර.![]()
ඒක තමයි මන් මේ බැලුව 1550 දීල ගෑස් ටැන්කිය පුරවන් ආව කිව්වම අලුත් සීන් එකක්ද කියල...
ඒ වෙලාවේ පුරවල දෙන්නේ නෑනේ....වෙනින් එකක් අරගෙන ආව.
සිලින්ඩර් දෙකක් තියෙනවා ගෙදර.![]()
ඇයි බන් ඕක පහුගිය කාලෙ දෙදහත් පැනල නේද තිබ්බෙ පුරුදු නැද්ද ඉතින් වැඩි වෙන එක...මහින්ද අපිට පුරුදු කරානෙ පටි තද කර ගන්න
ඒක තමයි මන් මේ බැලුව 1550 දීල ගෑස් ටැන්කිය පුරවන් ආව කිව්වම අලුත් සීන් එකක්ද කියල...
1550 නෙමේ බන් 1435 යි උබෙන් වැඩිපුර අරන්
මන් අද ගත්තේ
හෙට ඉදන් තව 195ක් වැඩිවෙනවා


tourism website walata hoda template down karaganna widiyak dannawada professional ewa
1550 නෙමේ බන් 1435 යි උබෙන් වැඩිපුර අරන්
මන් අද ගත්තේ
හෙට ඉදන් තව 195ක් වැඩිවෙනවා
පුරුදුයි.... පුරුදුයි දෙයියෝ....
ඒ නිසා තමයි සිහිසුන් නොවී බේරුනේ...
අවුල තියෙන්නෙ ගෑස් වැඩි වුනාම ප්ලේන්ටියේ සිට පාන් රාත්තල දක්වා
අල්පෙනෙත්තේ සිට අමුඩලේන්සුව දක්වා මිළ වැඩි වෙනවනේ
oya wage thawa sites tikak thibboth danna ko


http://www.hirunews.lk/Data/news_uploads/201809/200788_2.jpgලිට්රෝ විතරයි ද කොහේද


ලිට්රෝ විතරයි ද කොහේද

මන් දැකල තියෙනව ebay එහෙම තියෙනව චූටි wind turbines. ඒව දාලා ගෙදරකට එක electric cooker එකක් දාගන්න බැරිවෙයි ද?
ලොකු wattage එකක් හදාගන්න එකතමා අවුල.
ලිට්රෝ එකේ එවුන්ගේ service නම් අන්තිමයි
මහා කාලකන්නි සෙට් එකක් ඉන්නේ
ගැස් සිලින්ඩරේ රේගියුලේටරේට හොදට ෆිට් වෙන්න සිලින්ඩරේ ඇතුලේ පොඩි රබර් බුෂ් එකක් තියෙනවා
ඒක ටික කාලයක් යද්දී නිකන්ම ගෙවිලා
මේ හූ*න්නලා ඒක මාරු කරන්නැතිව රිෆිල් කරනවා
එහෙම එවපු එකක් මට හම්බුනේ
ගෙදර ගෙනල්ල ගැහුවම හෝ ගාලා ගැස් ලීක් වෙනවා
ඒ පාර අපහු ඇදගෙන ගිහිල්ල කඩකාරයට කිව්වම ඌ දුන්න රබර් බුෂ් එකක්
කඩකාරය කේස් එක දන්නා නිසා ලිට්රෝ එකෙන් රබර් බුෂ් වැඩිපුර අරගෙන තියාගෙන ඉන්නවා
අම්මපා මට ඕකුන්ගේ අම්මා අප්පා සිහිඋනා ඒ වෙලේ![]()
ඔය වැඩේනම් මටත් වුනා.. මමත් රබර් බුශ් එක ගෙනල්ල මාරුකරගත්ත. කීප වතාවක්ම. චාටර්.. රීෆිල් කරද්දි ඒක අනිවාර්යෙන් මාරු කරන්න ඕන සීල් කරන්න කලින් උන් එහෙම කරන්නෙ නෑ
aha ubath web dev karanawadaYou must spread some Reputation around before giving it to Malinga again.![]()
වොට් 1000 වැඩිය ඕනනෙ. ඒවල මදිනෙ