~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

cedelaray

Member
Dec 14, 2008
1,268
33
0
Wattala
ඒ වෙලාවේ පුරවල දෙන්නේ නෑනේ....වෙනින් එකක් අරගෙන ආව.:P:P
සිලින්ඩර් දෙකක් තියෙනවා ගෙදර.:yes::yes:

ඒක තමයි මන් මේ බැලුව 1550 දීල ගෑස් ටැන්කිය පුරවන් ආව කිව්වම අලුත් සීන් එකක්ද කියල...
 
Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඇයි බන් ඕක පහුගිය කාලෙ දෙදහත් පැනල නේද තිබ්බෙ පුරුදු නැද්ද ඉතින් වැඩි වෙන එක...මහින්ද අපිට පුරුදු කරානෙ පටි තද කර ගන්න

    පුරුදුයි.... පුරුදුයි දෙයියෝ....
    ඒ නිසා තමයි සිහිසුන් නොවී බේරුනේ...
    අවුල තියෙන්නෙ ගෑස් වැඩි වුනාම ප්ලේන්ටියේ සිට පාන් රාත්තල දක්වා
    අල්පෙනෙත්තේ සිට අමුඩලේන්සුව දක්වා මිළ වැඩි වෙනවනේ
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    Rick -Look at some of this shit, you were asking me to make you as a kid.
    Ray guns, A whip that forces people to like you, Invisibility cuffs, a parent trap, a lightning gun, a teddy bear with anatomically correct innards, night-vision googly-eye glasses,sound-erasing sneakers, false fingerprints, fall-asleep darts,a lie-detecting doll, an indestructible baseball bat , a Taser shaped like a ladybug, a fake police badge,location-tracking stickers, rainbow-colored duct tape, mind-control hair clips, poison gum, a pink, sentient switchblade.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඒක තමයි මන් මේ බැලුව 1550 දීල ගෑස් ටැන්කිය පුරවන් ආව කිව්වම අලුත් සීන් එකක්ද කියල...

    1550 නෙමේ බන් 1435 යි උබෙන් වැඩිපුර අරන්
    මන් අද ගත්තේ
    හෙට ඉදන් තව 195ක් වැඩිවෙනවා

    නෑ එහෙනම් මට ගණන් වරදින්න ඇති...මම ගෑස් ගන්නේ ගෑස් කඩෙන් ගමේ තොග කඩෙන්.කොහොමත් එතන 50 ක් වැඩියි. බඩුමුට්ටු කිහිපයක් ගත්තා. :baffled::baffled:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    1550 නෙමේ බන් 1435 යි උබෙන් වැඩිපුර අරන්
    මන් අද ගත්තේ
    හෙට ඉදන් තව 195ක් වැඩිවෙනවා

    ලිට්‍රෝ විතරයි ද කොහේද
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    පුරුදුයි.... පුරුදුයි දෙයියෝ....
    ඒ නිසා තමයි සිහිසුන් නොවී බේරුනේ...
    අවුල තියෙන්නෙ ගෑස් වැඩි වුනාම ප්ලේන්ටියේ සිට පාන් රාත්තල දක්වා
    අල්පෙනෙත්තේ සිට අමුඩලේන්සුව දක්වා මිළ වැඩි වෙනවනේ

    ඒත් මොකද අපිට පුරුදු කරලනෙ තියෙන්නෙ....දැන් කීය උනත් පුරුදුයි....ලංකාවෙ මිනිස්සු කාර් බාර් ගන්න හැටි ගෙවල් හදන හැටි දැක්කම කිසි අහේනියක් තියන පාටක්නන් නෑ....
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ලිට්‍රෝ විතරයි ද කොහේද

    ලිට්රෝ එකේ එවුන්ගේ service නම් අන්තිමයි
    මහා කාලකන්නි සෙට් එකක් ඉන්නේ
    ගැස් සිලින්ඩරේ රේගියුලේටරේට හොදට ෆිට් වෙන්න සිලින්ඩරේ ඇතුලේ පොඩි රබර් බුෂ් එකක් තියෙනවා
    ඒක ටික කාලයක් යද්දී නිකන්ම ගෙවිලා
    මේ හූ*න්නලා ඒක මාරු කරන්නැතිව රිෆිල් කරනවා
    එහෙම එවපු එකක් මට හම්බුනේ
    ගෙදර ගෙනල්ල ගැහුවම හෝ ගාලා ගැස් ලීක් වෙනවා
    ඒ පාර අපහු ඇදගෙන ගිහිල්ල කඩකාරයට කිව්වම ඌ දුන්න රබර් බුෂ් එකක්
    කඩකාරය කේස් එක දන්නා නිසා ලිට්රෝ එකෙන් රබර් බුෂ් වැඩිපුර අරගෙන තියාගෙන ඉන්නවා

    අම්මපා මට ඕකුන්ගේ අම්මා අප්පා සිහිඋනා ඒ වෙලේ :angry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මන් දැකල තියෙනව ebay එහෙම තියෙනව චූටි wind turbines. ඒව දාලා ගෙදරකට එක electric cooker එකක් දාගන්න බැරිවෙයි ද? 
    ලොකු wattage එකක් හදාගන්න එකතමා අවුල.

    වොට් 1000 වැඩිය ඕනනෙ. ඒවල මදිනෙ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ලිට්රෝ එකේ එවුන්ගේ service නම් අන්තිමයි
    මහා කාලකන්නි සෙට් එකක් ඉන්නේ
    ගැස් සිලින්ඩරේ රේගියුලේටරේට හොදට ෆිට් වෙන්න සිලින්ඩරේ ඇතුලේ පොඩි රබර් බුෂ් එකක් තියෙනවා
    ඒක ටික කාලයක් යද්දී නිකන්ම ගෙවිලා
    මේ හූ*න්නලා ඒක මාරු කරන්නැතිව රිෆිල් කරනවා
    එහෙම එවපු එකක් මට හම්බුනේ
    ගෙදර ගෙනල්ල ගැහුවම හෝ ගාලා ගැස් ලීක් වෙනවා
    ඒ පාර අපහු ඇදගෙන ගිහිල්ල කඩකාරයට කිව්වම ඌ දුන්න රබර් බුෂ් එකක්
    කඩකාරය කේස් එක දන්නා නිසා ලිට්රෝ එකෙන් රබර් බුෂ් වැඩිපුර අරගෙන තියාගෙන ඉන්නවා

    අම්මපා මට ඕකුන්ගේ අම්මා අප්පා සිහිඋනා ඒ වෙලේ :angry:

    ඔය වැඩේනම් මටත් වුනා.. මමත් රබර් බුශ් එක ගෙනල්ල මාරුකරගත්ත. කීප වතාවක්ම. චාටර්.. රීෆිල් කරද්දි ඒක අනිවාර්යෙන් මාරු කරන්න ඕන සීල් කරන්න කලින් උන් එහෙම කරන්නෙ නෑ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔය වැඩේනම් මටත් වුනා.. මමත් රබර් බුශ් එක ගෙනල්ල මාරුකරගත්ත. කීප වතාවක්ම. චාටර්.. රීෆිල් කරද්දි ඒක අනිවාර්යෙන් මාරු කරන්න ඕන සීල් කරන්න කලින් උන් එහෙම කරන්නෙ නෑ

    බලහන් ඉතින් කාට කියන්නද මේවා
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    වොට් 1000 වැඩිය ඕනනෙ. ඒවල මදිනෙ

    නැ මචන් turbine එක එක add කරාම wattage හදාගන්න පුලුවන්. long term plan එකක් තියෙනවනන් battery එහෙම දාලා කරන්න පුලුවන් දැනුමක් තියෙනන් electricity board එකට වැඩිපුර current දීල සල්ලි ගන්නත් පුලුවන්. ඒත් ඒක ලොකු වැඩක් බන්. හැබැයි ඉතින් bill නැ. maintenance තමයි තියෙන්නේ