~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
අද ලෝක සංචාරක දිනය කිව්වා නේද....
අපි සංචාරය ගැන කතා කරමු....
තමුන් ලංකාවේ ඇවිදපු ලස්සනම තැන කොහෙද ?
පිටරටක ඇවිදලා තියෙනවා නම් ඒ කොහෙද?
එහෙට කැමති වෙන්න හේතුවක් තියෙනවද ?
මගේ උත්තරේ මම පස්සේ කියන්නම්....:yes::yes:

හා........මම රටවල් කීපයක ඉදලා තියෙ...එත් ලස්සනම තැන ලංකාවෙ බීච් එක තමා..මම රටවල් කිහිපයක බීච් වල හිටියත් ලංකාවෙ එකෙ ඉන්න හැගීම දැනිලා නැ...
එක දැන්නෙන්න නම් වෙන රටකට යන්නම ඔනි....එවා ලස්සනයි.පිරිසිදුයි..පිලිවෙලයි...ඉන්න අයත් අනික් අය ගැන හිතන්නෙ නැ..අපෙ ඇදුම් පැලදුම් ගැන විමසිලිමත් වෙන්නෙ නැ...
එත් අපෙ කම නැ:sorry::sorry:
 
EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    ලංකාවේ නං, නන්පෙරියල් ස්ටේට් එක හරහා නැග්රැක් බංගලාව ට ගිය ගමන.... :love::love: සහ ඒ බන්ග්ලෝ එක අවට පරිසරය..... :love::love:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිලා නෙමෙයි පරු වෙලා...මාරම පංඩිතයි...මේ ලගදි එයාලගෙ ගෙදර බිත්තර රොටි ගෙනත්...එ අක්කා උනු නිසා ටිකක් නිවෙන්න තියලා..මේකා මට ඇවිත් කියනවා"නැන්දෙ අපි බිත්තල සොටී ගෙනවා...අම්මා එවා කුස්සියෙ තියන් හොලෙන් කනවා"කියලා:baffled::baffled::baffled:
    හිරු එකේ පැස්බරා පොඩි එකෙක් වගේ මිනිස්සුන්ට කතා කරන හැටි මතක් වුනා :rofl:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අවුරුදු 10 කින්වත් සංචාරය කරල නෑ. ලංකාවෙ තමයි ඉතින් කොහොමත් ගිහින් තියෙන්නෙනම්.

    මටනං අපේ ගෙවත්ත තමා ලස්සනම :P දවසට තුන් හතරපාරක් යනව ඇවිදලා එන්න කම්මැලි හිතුනම :yes:

    :no::no::no::no:

    ඔහොම බෑ..චූටි කාලේවත් ඇවිදලා නැද්ද?
    මම 03 වසරේදී තමා මුලින්ම අතරමන් වුනේ. දඹුල්ලේ නාමල් උයනේදී.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :no::no::no::no:

    ඔහොම බෑ..චූටි කාලේවත් ඇවිදලා නැද්ද?
    මම 03 වසරේදී තමා මුලින්ම අතරමන් වුනේ. දඹුල්ලේ නාමල් උයනේදී.

    ඒ කාලෙ රට වටේ ම ගිහින් තියෙනව ෆැමිලි ට්‍රිප් විදියට.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,790
    21,105
    113
    adala nene
    බෑ බෑ වෙඩින් ගැන නැතුව වෙන ඕනෙම එකක්....:baffled::baffled:
    අපි මේ උත්සහ කරන්නේ ඔයාට පොස්ට් 75 ගන්න උදව් කරන්න......;);)
    ehenm leak una ekkak katha karamu pren:rofl::rofl::rofl:
    sudu araliya mala leak karan :P
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මම නම් වෙනින් රටකට ගිහින් නෑ , ඒකනිසා කොහොමද දන්නේ නෑ....ලංකාවේ බීච් වලින් නම් වැලිගම, ත්‍රිකුණාමලේ, චෙම්මලේ, රූමස්සල, පාසිකුඩා , පරෙවි දුපත එහෙම ලස්සනයි.:love::love:

    හා........මම රටවල් කීපයක ඉදලා තියෙ...එත් ලස්සනම තැන ලංකාවෙ බීච් එක තමා..මම රටවල් කිහිපයක බීච් වල හිටියත් ලංකාවෙ එකෙ ඉන්න හැගීම දැනිලා නැ...
    එක දැන්නෙන්න නම් වෙන රටකට යන්නම ඔනි....එවා ලස්සනයි.පිරිසිදුයි..පිලිවෙලයි...ඉන්න අයත් අනික් අය ගැන හිතන්නෙ නැ..අපෙ ඇදුම් පැලදුම් ගැන විමසිලිමත් වෙන්නෙ නැ...
    එත් අපෙ කම නැ:sorry::sorry:

    මමත් ඔය පාරේ පයින් ගිහින් තියෙනවා. හැබැයි තනියෙම. එදා මීදුම සෙට් වුනා බන්. වැඩි ලස්සන විව් එකක් දකින්න ලැබුනේ නෑ....:sorry:

    ලංකාවේ නං, නන්පෙරියල් ස්ටේට් එක හරහා නැග්රැක් බංගලාව ට ගිය ගමන.... :love::love: සහ ඒ බන්ග්ලෝ එක අවට පරිසරය..... :love::love:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මම නම් වෙනින් රටකට ගිහින් නෑ , ඒකනිසා කොහොමද දන්නේ නෑ....ලංකාවේ බීච් වලින් නම් වැලිගම, ත්‍රිකුණාමලේ, චෙම්මලේ, රූමස්සල, පාසිකුඩා , පරෙවි දුපත එහෙම ලස්සනයි.:love::love:

    මමත් ඔය පාරේ පයින් ගිහින් තියෙනවා. හැබැයි තනියෙම. එදා මීදුම සෙට් වුනා බන්. වැඩි ලස්සන විව් එකක් දකින්න ලැබුනේ නෑ....:sorry:

    අපිට අයිමත් පහලට එනකොට මීදුම සෙට් උනේ එන්නම බෑ බන් නවත්තගෙන හිටිය පැයක් විතර... ඇයි ඉතින් පොඩ්ඩක් මිස් වෙලා ගියොත් වැටිලා ඉවරයක් වෙන්නේ නෑ :sorry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මම නම් වෙනින් රටකට ගිහින් නෑ , ඒකනිසා කොහොමද දන්නේ නෑ....ලංකාවේ බීච් වලින් නම් වැලිගම, ත්‍රිකුණාමලේ, චෙම්මලේ, රූමස්සල, පාසිකුඩා , පරෙවි දුපත එහෙම ලස්සනයි.:love::love:

    මමත් ඔය පාරේ පයින් ගිහින් තියෙනවා. හැබැයි තනියෙම. එදා මීදුම සෙට් වුනා බන්. වැඩි ලස්සන විව් එකක් දකින්න ලැබුනේ නෑ....:sorry:

    මමත් ලංකාවෙ හැම බීච් එකටම ගිහින් තියෙ...එත් ආස නම් වාද්දුව ට:love::love:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ehenm leak una ekkak katha karamu pren:rofl::rofl::rofl:
    sudu araliya mala leak karan :P

    ඔව් ෆ්‍රෙන් මම ටීසර් වීඩියෝ එකේ screen shot එකක් දැක්කා...අර ෆෝන් එක දිහා බලාන ඉන්න එකනේ....තට්ටේ හින්ද අඳුනන්න ලේසි...:lol::lol:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,790
    21,105
    113
    adala nene
    මම නම් වෙනින් රටකට ගිහින් නෑ , ඒකනිසා කොහොමද දන්නේ නෑ....ලංකාවේ බීච් වලින් නම් වැලිගම, ත්‍රිකුණාමලේ, චෙම්මලේ, රූමස්සල, පාසිකුඩා , පරෙවි දුපත එහෙම ලස්සනයි.:love::love:

    මමත් ඔය පාරේ පයින් ගිහින් තියෙනවා. හැබැයි තනියෙම. එදා මීදුම සෙට් වුනා බන්. වැඩි ලස්සන විව් එකක් දකින්න ලැබුනේ නෑ....:sorry:

    mirissa, ahangama, koggala beach eka udeta :love::love::love:
    lassana suddi akkalath innawa :P:cool:;);)
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,790
    21,105
    113
    adala nene
    ඔව් ෆ්‍රෙන් මම ටීසර් වීඩියෝ එකේ screen shot එකක් දැක්කා...අර ෆෝන් එක දිහා බලාන ඉන්න එකනේ....තට්ටේ හින්ද අඳුනන්න ලේසි...:lol::lol:

    ;):P
    trailer ekane :rofl:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අපිට අයිමත් පහලට එනකොට මීදුම සෙට් උනේ එන්නම බෑ බන් නවත්තගෙන හිටිය පැයක් විතර... ඇයි ඉතින් පොඩ්ඩක් මිස් වෙලා ගියොත් වැටිලා ඉවරයක් වෙන්නේ නෑ :sorry:

    මම ට්‍රයි කලේ ගලගම ඇල්ලට යන්න...ඒත ඒ ස්ටේට් එකේ වැඩ කරන අය තනියෙම යන්න දුන්නේ නෑ....පර බව්වෝ.අරව මෙව්වා කිව්වා...:angry::angry:
    මම ආපහු හැරිලා ආව.