අද ලෝක සංචාරක දිනය කිව්වා නේද....
අපි සංචාරය ගැන කතා කරමු....
තමුන් ලංකාවේ ඇවිදපු ලස්සනම තැන කොහෙද ?
පිටරටක ඇවිදලා තියෙනවා නම් ඒ කොහෙද?
එහෙට කැමති වෙන්න හේතුවක් තියෙනවද ?
මගේ උත්තරේ මම පස්සේ කියන්නම්....![]()

අද ලෝක සංචාරක දිනය කිව්වා නේද....
අපි සංචාරය ගැන කතා කරමු....
තමුන් ලංකාවේ ඇවිදපු ලස්සනම තැන කොහෙද ?
පිටරටක ඇවිදලා තියෙනවා නම් ඒ කොහෙද?
එහෙට කැමති වෙන්න හේතුවක් තියෙනවද ?
මගේ උත්තරේ මම පස්සේ කියන්නම්....![]()

සහ ඒ බන්ග්ලෝ එක අවට පරිසරය..... 

හිරු එකේ පැස්බරා පොඩි එකෙක් වගේ මිනිස්සුන්ට කතා කරන හැටි මතක් වුනාඉදිලා නෙමෙයි පරු වෙලා...මාරම පංඩිතයි...මේ ලගදි එයාලගෙ ගෙදර බිත්තර රොටි ගෙනත්...එ අක්කා උනු නිසා ටිකක් නිවෙන්න තියලා..මේකා මට ඇවිත් කියනවා"නැන්දෙ අපි බිත්තල සොටී ගෙනවා...අම්මා එවා කුස්සියෙ තියන් හොලෙන් කනවා"කියලා![]()
අවුරුදු 10 කින්වත් සංචාරය කරල නෑ. ලංකාවෙ තමයි ඉතින් කොහොමත් ගිහින් තියෙන්නෙනම්.
මටනං අපේ ගෙවත්ත තමා ලස්සනමදවසට තුන් හතරපාරක් යනව ඇවිදලා එන්න කම්මැලි හිතුනම
![]()

මටනං අපේ ගෙවත්ත තමා ලස්සනමදවසට තුන් හතරපාරක් යනව ඇවිදලා එන්න කම්මැලි හිතුනම
![]()
ඔහොම බෑ..චූටි කාලේවත් ඇවිදලා නැද්ද?
මම 03 වසරේදී තමා මුලින්ම අතරමන් වුනේ. දඹුල්ලේ නාමල් උයනේදී.
හිරු එකේ පැස්බරා පොඩි එකෙක් වගේ මිනිස්සුන්ට කතා කරන හැටි මතක් වුනා![]()

ehenm leak una ekkak katha karamu prenබෑ බෑ වෙඩින් ගැන නැතුව වෙන ඕනෙම එකක්....
අපි මේ උත්සහ කරන්නේ ඔයාට පොස්ට් 75 ගන්න උදව් කරන්න......![]()

හා........මම රටවල් කීපයක ඉදලා තියෙ...එත් ලස්සනම තැන ලංකාවෙ බීච් එක තමා..මම රටවල් කිහිපයක බීච් වල හිටියත් ලංකාවෙ එකෙ ඉන්න හැගීම දැනිලා නැ...
එක දැන්නෙන්න නම් වෙන රටකට යන්නම ඔනි....එවා ලස්සනයි.පිරිසිදුයි..පිලිවෙලයි...ඉන්න අයත් අනික් අය ගැන හිතන්නෙ නැ..අපෙ ඇදුම් පැලදුම් ගැන විමසිලිමත් වෙන්නෙ නැ...
එත් අපෙ කම නැ![]()

ලංකාවේ නං, නන්පෙරියල් ස්ටේට් එක හරහා නැග්රැක් බංගලාව ට ගිය ගමන....සහ ඒ බන්ග්ලෝ එක අවට පරිසරය.....
![]()
ඒ කාලෙ රට වටේ ම ගිහින් තියෙනව ෆැමිලි ට්‍රිප් විදියට.

මම නම් වෙනින් රටකට ගිහින් නෑ , ඒකනිසා කොහොමද දන්නේ නෑ....ලංකාවේ බීච් වලින් නම් වැලිගම, ත්‍රිකුණාමලේ, චෙම්මලේ, රූමස්සල, පාසිකුඩා , පරෙවි දුපත එහෙම ලස්සනයි.
මමත් ඔය පාරේ පයින් ගිහින් තියෙනවා. හැබැයි තනියෙම. එදා මීදුම සෙට් වුනා බන්. වැඩි ලස්සන විව් එකක් දකින්න ලැබුනේ නෑ....![]()

ehenm leak una ekkak katha karamu pren
sudu araliya mala leak karan![]()

ඔව් ෆ්‍රෙන් මම ටීසර් වීඩියෝ එකේ screen shot එකක් දැක්කා...අර ෆෝන් එක දිහා බලාන ඉන්න එකනේ....තට්ටේ හින්ද අඳුනන්න ලේසි...![]()

අපිට අයිමත් පහලට එනකොට මීදුම සෙට් උනේ එන්නම බෑ බන් නවත්තගෙන හිටිය පැයක් විතර... ඇයි ඉතින් පොඩ්ඩක් මිස් වෙලා ගියොත් වැටිලා ඉවරයක් වෙන්නේ නෑ![]()

mirissa, ahangama, koggala beach eka udeta
lassana suddi akkalath innawa![]()