~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මම ට්‍රයි කලේ ගලගම ඇල්ලට යන්න...ඒත ඒ ස්ටේට් එකේ වැඩ කරන අය තනියෙම යන්න දුන්නේ නෑ....පර බව්වෝ.අරව මෙව්වා කිව්වා...:angry::angry:
    මම ආපහු හැරිලා ආව.

    ඔව් අර ගේට්ටුව ගාවින් සද්දේ දානවා කැ* දෙමලු.... හරියට උන්ගේ ගෙදරට බලෙන් යන්න ආවා වගේ.... :angry::angry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මම ට්‍රයි කලේ ගලගම ඇල්ලට යන්න...ඒත ඒ ස්ටේට් එකේ වැඩ කරන අය තනියෙම යන්න දුන්නේ නෑ....පර බව්වෝ.අරව මෙව්වා කිව්වා...:angry::angry:
    මම ආපහු හැරිලා ආව.

    එ මිනිස්සු හොදක් නෙ කරලා තියෙන්නෙ.ලොකේ ඉන්න අන්තිම ඩොඩෝව තනියම යවලාඅ නැති උනොත්......:oo:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අනේ මට ඉංගිරිසි බැ අනෙ...සිංහලෙන් කියන්නකො:sorry::sorry:

    එහෙනන් අර යනව කිව්වේ ඉංගිරිසි කතා නොකරන රටකටද? :P
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මමත් ලංකාවෙ හැම බීච් එකටම ගිහින් තියෙ...එත් ආස නම් වාද්දුව ට:love::love:

    ශා මරුනේ...මම තවම මන්නාරමට ගිහිං නෑ.......:no::no:
    මුලතිව් ඉඳල එලිෆන්ට් පාස් වෙනකන් බීච් එකේ බල්ලෙක් වත් නෑ...
    මුළු වෙරලේම තියෙන්නේ ඉන්දුනීසියාවේ, චීනේ, පිලිපීනෙ වගේ රට වලින් ගහගෙන ආපු පොලිතීන්, ප්ලාස්ටික් කුණු. ඔක්කොම චීන අකුරු තියෙන්නේ.:angry::angry:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අවුරුදු 10 කින්වත් සංචාරය කරල නෑ. ලංකාවෙ තමයි ඉතින් කොහොමත් ගිහින් තියෙන්නෙනම්.

    ලංකාවේ තමයි බන් යන්න තැන් තියෙන්නේ ඇත්තටම. හැබැයි කොහේ ගියත් මචන් place එකේ අතීතේ කතාටික දැනගෙන තමයි යන්න ඕන... එතකොට තමයි පට්ට
     
    Last edited:

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    dn mn ne issara aurudu ganak hitiya :rofl::rofl:
    ai tho koheda :rolleyes:

    ආ එක මිසක්... මාත් ඒ පැත්තේ හිටියා අවුරුදු 2ක් :P:P තාමත් හිටපු ගමන් යනවා කොග්ගල බීච් එකේ නාන්න :love::love:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,790
    21,106
    113
    adala nene
    ශා මරුනේ...මම තවම මන්නාරමට ගිහිං නෑ.......:no::no:
    මුලතිව් ඉඳල එලිෆන්ට් පාස් වෙනකන් බීච් එකේ බල්ලෙක් වත් නෑ...
    මුළු වෙරලේම තියෙන්නේ ඉන්දුනීසියාවේ, චීනේ, පිලිපීනෙ වගේ රට වලින් ගහගෙන ආපු පොලිතීන්, ප්ලාස්ටික් කුණු. ඔක්කොම චීන අකුරු තියෙන්නේ.:angry::angry:

    :yes::yes::yes::(
    lankawe beach issara wage neme dn thanikara kunu thiyenne nanath epa wenawa
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පොස්ට් 79ක් ඔනි 19000 වෙන්න...කවුද මට හෙල්ප් කරන්නෙ...හරි හමන් මාතෘකාවක් නොතිබ්බොත් 1,2,3 කියලා හරි මම පොස්ට් දානවා ඕන්...

    මොකටද ඉක්මනටම 19,000 කරගන්න ඕනේ ? :confused:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකනේ එව්වා ගැන හරි කියමු.... :yes::yes:

    මතක් වෙන්නෙ නෑ. විවිධ තැන් තියෙනවනෙ ලස්සන. උදාහරණයකට දැන් නුවර එළි යද්දි දිය ඇලි, කඳු, තව ලස්සන ස්ථාන සෑහෙන හම්බුවෙනවනෙ. ඒ වගේ ඉතින් එක ස්ථානයක් කියල කියන්න අමාරුයි.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ශා මරුනේ...මම තවම මන්නාරමට ගිහිං නෑ.......:no::no:
    මුලතිව් ඉඳල එලිෆන්ට් පාස් වෙනකන් බීච් එකේ බල්ලෙක් වත් නෑ...
    මුළු වෙරලේම තියෙන්නේ ඉන්දුනීසියාවේ, චීනේ, පිලිපීනෙ වගේ රට වලින් ගහගෙන ආපු පොලිතීන්, ප්ලාස්ටික් කුණු. ඔක්කොම චීන අකුරු තියෙන්නේ.:angry::angry:

    අපෙ තාත්තා ඉස්සර බස් ඩ්‍රයිවර් කෙනෙක්...ඉතින් අපෙ බස් එක ට්‍රිප් යන්න ගන්නවා නෙ...ඉතින් තාත්තා එක්ක අපිත් යනවා..........
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,790
    21,106
    113
    adala nene
    ආ එක මිසක්... මාත් ඒ පැත්තේ හිටියා අවුරුදු 2ක් :P:P තාමත් හිටපු ගමන් යනවා කොග්ගල බීච් එකේ නාන්න :love::love:

    mn aurudu 8k hitiya ;)
    koggala cematorium eka hariyatada yanne :rolleyes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ආ එක මිසක්... මාත් ඒ පැත්තේ හිටියා අවුරුදු 2ක් :P:P තාමත් හිටපු ගමන් යනවා කොග්ගල බීච් එකේ නාන්න :love::love:

    dn mn ne issara aurudu ganak hitiya :rofl::rofl:
    ai tho koheda :rolleyes:

    අඩෝ සිරාවට...උඹල ට්‍රේනින් වලටද එහෙ උන්නේ....:rolleyes:
    මටත් පට්ට ආසයි ආපහු සැරයක් ගෙදරින් ගිහිං ඈත පලාතක කාලයක් ජීවත් වෙන්න. අවුරුද්දක් දෙකක් වගේ...:love::love: