~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :yes::yes::yes::(
    lankawe beach issara wage neme dn thanikara kunu thiyenne nanath epa wenawa

    ගාල්ලේ.. කොටුවේ මැද හරියේ පහලට බහින්න තියෙන තැන තියෙන බීච් එක අව්ලක් නෑ කුණු නෑ.. හැමෝම නාන්නෙත් නෑ.... ඔක්කොම යන්නේ සී බාත් එකට....
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද කට්ටිය ට්‍රැවලින් වගේ
    කමක් නැ කකුල් දෙකෙන් බැරිනම් කටින් හරි යමුකො
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :yes::yes::yes::(
    lankawe beach issara wage neme dn thanikara kunu thiyenne nanath epa wenawa

    අපොයි ඔව්...හවසට යන්න නම් මාරම බයයි...මම චුටී කකුලුවෙක් පස්සෙ ගිහින් තව පොඩ්ඩෙන් කකුල කපා ගන්නවා විදුරු කටුවකට......
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,788
    21,100
    113
    adala nene

    අඩෝ සිරාවට...උඹල ට්‍රේනින් වලටද එහෙ උන්නේ....:rolleyes:
    මටත් පට්ට ආසයි ආපහු සැරයක් ගෙදරින් ගිහිං ඈත පලාතක කාලයක් ජීවත් වෙන්න. අවුරුද්දක් දෙකක් වගේ...:love::love:

    university + job

    :rolleyes:;):P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලංකාවේ තමයි බන් යන්න තැන් තියෙන්නේ ඇත්තටම. හැබැයි කොහේ ගියත් මචන් place එකේ අතීතේ කතාටික දැනගෙන තමයි යන්න ඕන... එතකොට තමයි පට්ට

    ගොඩක් තැන්වල ඉතින් අතීත කථා තියෙනව තමයි.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අපෙ තාත්තා ඉස්සර බස් ඩ්‍රයිවර් කෙනෙක්...ඉතින් අපෙ බස් එක ට්‍රිප් යන්න ගන්නවා නෙ...ඉතින් තාත්තා එක්ක අපිත් යනවා..........

    අපිට ඒ වගේ චාන්ස් තිබුනේ නෑ නේ....අපි පොඩි කාලේ ෆැමිලි ට්‍රිප් 10 වත් ගිහින් නෑ මට මතක ඇති කාලෙක ඉඳලා.....:(:(
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,788
    21,100
    113
    adala nene
    ගාල්ලේ.. කොටුවේ මැද හරියේ පහලට බහින්න තියෙන තැන තියෙන බීච් එක අව්ලක් නෑ කුණු නෑ.. හැමෝම නාන්නෙත් නෑ.... ඔක්කොම යන්නේ සී බාත් එකට....

    :yes::yes:;)
    kotuwa peththe dn yanna be bn muslim un wehiwehela wage hawasata :baffled:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    අඩෝ සිරාවට...උඹල ට්‍රේනින් වලටද එහෙ උන්නේ....:rolleyes:
    මටත් පට්ට ආසයි ආපහු සැරයක් ගෙදරින් ගිහිං ඈත පලාතක කාලයක් ජීවත් වෙන්න. අවුරුද්දක් දෙකක් වගේ...:love::love:

    මොන ට්‍රේනින්ග් ද බන්.. ටහිකෙන්න වැඩ කරා... සතියට සැරයක් අනිවා කොහෙහරි සෙට් වෙනවා... නයිට් නැති දවසට.. නයිට් තිබ්බම උදේට ඇවිල්ල පැය 4ක් විතර මුදේ නාල ගිහින් නිදාගන්නවා... :love::love:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,788
    21,100
    113
    adala nene
    මොන ට්‍රේනින්ග් ද බන්.. ටහිකෙන්න වැඩ කරා... සතියට සැරයක් අනිවා කොහෙහරි සෙට් වෙනවා... නයිට් නැති දවසට.. නයිට් තිබ්බම උදේට ඇවිල්ල පැය 4ක් විතර මුදේ නාල ගිහින් නිදාගන්නවා... :love::love:

    uba koheda weda kale
    kiyana widiyata nm garment ekkak wage :rolleyes::P
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :yes::yes:;)
    kotuwa peththe dn yanna be bn muslim un wehiwehela wage hawasata :baffled:

    උදේට උදේට... 7-8ට වගේ... ඒ වෙලාවට මෙලෝ යකෙක් නෑ.. ක්ලයිමෙට් එකත් පට්ට... අව්ව නෑනේ... හවසට නං ගන්න දෙයක් නෑ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අපිට ඒ වගේ චාන්ස් තිබුනේ නෑ නේ....අපි පොඩි කාලේ ෆැමිලි ට්‍රිප් 10 වත් ගිහින් නෑ මට මතක ඇති කාලෙක ඉඳලා.....:(:(

    අපො.........මම නම් ඇති තරම් ගිහින් තියෙ..කොටින්ම ඉස්කොලෙ ක්ලාස් එකෙ ට්‍රිප් එකටත් අපෙ තාත්තා ව තමා මිස් ගෙන්වන්නෙ..ඉතින් හැම ට්‍රිප් එකම යනවා...
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අපිට ඒ වගේ චාන්ස් තිබුනේ නෑ නේ....අපි පොඩි කාලේ ෆැමිලි ට්‍රිප් 10 වත් ගිහින් නෑ මට මතක ඇති කාලෙක ඉඳලා.....:(:(

    ඔය උඹේ සංචාරේ වැඩිත් එක්ක තියෙන්නේ. මන්නන් මතක ඇති කාලෙක කොහෙවත් ගියේ නැ. :oo:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    university + job

    :rolleyes:;):P

    ඔව් බන් රෙද්ද මට නම් මේ බෝරින් ලයිෆ් එක එපා වෙලා තියෙන්නේ. සල්ලි ටිකක් තිබ්බා නම් ඈත පලාතකින් පොඩියට ඉඩමක් අරගෙන ඉතුරු සල්ලි ටික බැංකුවේ දාල පොඩි රස්සාවක්, කුලී වැඩක් කරගෙන ඉන්නවා.....
    එහෙම නැත්තන් නකල්ස් කළුපහන එනසාල් වාඩියේ හොරෙන් එනසාල් කඩන්න යනවා....