lankawe beach issara wage neme dn thanikara kunu thiyenne nanath epa wenawa
lankawe beach issara wage neme dn thanikara kunu thiyenne nanath epa wenawa
අඩෝ සිරාවට...උඹල ට්‍රේනින් වලටද එහෙ උන්නේ....
මටත් පට්ට ආසයි ආපහු සැරයක් ගෙදරින් ගිහිං ඈත පලාතක කාලයක් ජීවත් වෙන්න. අවුරුද්දක් දෙකක් වගේ...![]()

ලංකාවේ තමයි බන් යන්න තැන් තියෙන්නේ ඇත්තටම. හැබැයි කොහේ ගියත් මචන් place එකේ අතීතේ කතාටික දැනගෙන තමයි යන්න ඕන... එතකොට තමයි පට්ට
අපෙ තාත්තා ඉස්සර බස් ඩ්‍රයිවර් කෙනෙක්...ඉතින් අපෙ බස් එක ට්‍රිප් යන්න ගන්නවා නෙ...ඉතින් තාත්තා එක්ක අපිත් යනවා..........

ඇයි මම ඊයෙ කිවිවෙ.............
ගාල්ලේ.. කොටුවේ මැද හරියේ පහලට බහින්න තියෙන තැන තියෙන බීච් එක අව්ලක් නෑ කුණු නෑ.. හැමෝම නාන්නෙත් නෑ.... ඔක්කොම යන්නේ සී බාත් එකට....

අඩෝ සිරාවට...උඹල ට්‍රේනින් වලටද එහෙ උන්නේ....
මටත් පට්ට ආසයි ආපහු සැරයක් ගෙදරින් ගිහිං ඈත පලාතක කාලයක් ජීවත් වෙන්න. අවුරුද්දක් දෙකක් වගේ...![]()

මොන ට්‍රේනින්ග් ද බන්.. ටහිකෙන්න වැඩ කරා... සතියට සැරයක් අනිවා කොහෙහරි සෙට් වෙනවා... නයිට් නැති දවසට.. නයිට් තිබ්බම උදේට ඇවිල්ල පැය 4ක් විතර මුදේ නාල ගිහින් නිදාගන්නවා...![]()

kotuwa peththe dn yanna be bn muslim un wehiwehela wage hawasata![]()
අපිට ඒ වගේ චාන්ස් තිබුනේ නෑ නේ....අපි පොඩි කාලේ ෆැමිලි ට්‍රිප් 10 වත් ගිහින් නෑ මට මතක ඇති කාලෙක ඉඳලා.....![]()
අපිට ඒ වගේ චාන්ස් තිබුනේ නෑ නේ....අපි පොඩි කාලේ ෆැමිලි ට්‍රිප් 10 වත් ගිහින් නෑ මට මතක ඇති කාලෙක ඉඳලා.....![]()

uba koheda weda kale
kiyana widiyata nm garment ekkak wage![]()

university + job
![]()