ade uba inne ekeda dagena awe
uba dakkada![]()
පටවද්දි දැක්ක. ඔලුව ගානට ගැලවිල

එහා පෙට්ටියට දැම්මෙ
ade uba inne ekeda dagena awe
uba dakkada![]()

ඕකට ඉතින් කෝච්චිය නවත්තන්නේ මොකටද මැරිච්ච එකා එතනම තියල කෝච්චිය ගියා නං ඉවරනේ.පටවද්දි දැක්ක. ඔලුව ගානට ගැලවිල
එහා පෙට්ටියට දැම්මෙ
ඕකට ඉතින් කෝච්චිය නවත්තන්නේ මොකටද මැරිච්ච එකා එතනම තියල කෝච්චිය ගියා නං ඉවරනේ.

කොච්චි තිය්නේ මිනී අදින්නද මම අහන්නේ පොලිසියට ඇවිත් අරන් යන්න කියල කෝච්චිය යන්න ඕනේ මමනං කියන්නේතෝ වගේ එකක්![]()
උදේ ඉදලම කුජීතයි.
ආපු ට්‍රේන් එකට මිනිහෙක් ගල්කිස්සෙන් බෙල්ල තියල
ට්‍රේන් එක නැවැත්තුවේ මම හිටපු පෙට්ටිය මිනිහ හිටපු තැනටම ඇවිල්ල
කෑලි ටික ඒ ට්‍රේන් එකේම දාගෙන ආව. පහු වෙච්ව්හ හින්දා කොටුවෙන් ට්‍රේන් නෑ![]()
පැය දෙකහමාරක් ගියා ඕන තැනට යන්ඩ![]()
සංසාරෙ එපා වෙන්න ඇති එහෙනම්. පටවද්දි දැක්ක. ඔලුව ගානට ගැලවිල
එහා පෙට්ටියට දැම්මෙ
කොච්චි තිය්නේ මිනී අදින්නද මම අහන්නේ පොලිසියට ඇවිත් අරන් යන්න කියල කෝච්චිය යන්න ඕනේ මමනං කියන්නේ![]()

මාත් හිතන්නෙ නෑ ඒකනම් හොඳ අදහසක් කියල. මැරුණ පුද්ගලෙයෙකුට ගරු කරන එක වෙනයි. පොඩි ළමයි, හදවත් රෝග ඇති අය, ගැබිනි මවුවරු වගේ අය යනවනෙ කෝච්චිවල. ඉතින් ඔය වගේ දෙයක් ඒ අයට දැනෙන විදිය සෑහෙන බලපෑමක් වෙන්න පුළුවන්. හරිනම් බන් කෝච්චියේ ඔහොම අරන් යන එක වැරදිනේ
පොලිසියෙන් ඇවිත් විමර්ශනේ කරලා හොස්පිටල් එකකට වෙනම ගෙනියන්න එපැයි

විමර්ශන කරන්න අවශ්‍යය සාක්ෂිත් විනාෂ වෙනවනෙ. මාත් හිතන්නෙ නෑ ඒකනම් හොඳ අදහසක් කියල. මැරුණ පුද්ගලෙයෙකුට ගරු කරන එක වෙනයි. පොඩි ළමයි, හදවත් රෝග ඇති අය, ගැබිනි මවුවරු වගේ අය යනවනෙ කෝච්චිවල. ඉතින් ඔය වගේ දෙයක් ඒ අයට දැනෙන විදිය සෑහෙන බලපෑමක් වෙන්න පුළුවන්.
විමර්ශන කරන්න අවශ්‍යය සාක්ෂිත් විනාෂ වෙනවනෙ.



ඔතන කේස් එක ඔලුව ගැලවුනු නිසානේ.. ගැලවිලා නැත්නම්? කවුද මැරිලාද නැද්ද ඩිසයිඩ් කරන්නේ? ඒක නිසා හැප්පුනාම පොලියට කතාකර ඉන්නේ නෑ අරන් හොස්පිටල් ගෙනියනවා.. හොඳම දේ මිනී කාමර පෙට්ටියක් අමුණගෙන යන එක. ලෙඩාව හොස්පිටල් ගෙනියන්න වෙන වාහනයකට වෙලා යනවනේ
man hithanne eka train driverge rule ekak kiyalaකොච්චි තිය්නේ මිනී අදින්නද මම අහන්නේ පොලිසියට ඇවිත් අරන් යන්න කියල කෝච්චිය යන්න ඕනේ මමනං කියන්නේ![]()
uta ambanak niwadu pita padi denawa ohoma ekak unahama
බස් එකක වගේනම් ඔය සිද්දිය හරි. ඒත් කෝච්චියක ඒක හරි නැහැනෙ. මොක ද කොච්චියක් කොහොම ගියත් රෝහලක් ගාවට යන්නෙ නැහැනෙ. (ගොඩක් දුෂ්කර ම තැනක ඒක වුණොත් කෝච්චියෙ ගෙනියන එක හොඳ වෙන්න පුළුවන්)
කෝච්චියේ ම ගෙනියන්න ඕනේ කියලා නීතියක් නෑ බන්

laga hospital ekak thiyenawanam awlak na man hithanneකෝච්චියේ ම ගෙනියන්න ඕනේ කියලා නීතියක් නෑ බන්
laga hospital ekak thiyenawanam awlak na man hithanne
me paththe una seen eke ehema aran giye na train eka nawaththala thibba witharai
porak innawa ugen ahanan thibbabut no ekak na man gawaඑහෙම අරගෙන යන්නෙ නෑ මං හිතන්නෙ. කලාතුරකින් අවස්ථාවල තමයි
