~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    I summon all the forces from the darkness that gave birth
    To our existences and lit the hellish flames
    We shall stand tall and wander
    Where the heavens can not reach
    Us as the path will lead into the dark and cold
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පටවද්දි දැක්ක. ඔලුව ගානට ගැලවිල:baffled:

    එහා පෙට්ටියට දැම්මෙ
    ඕකට ඉතින් කෝච්චිය නවත්තන්නේ මොකටද මැරිච්ච එකා එතනම තියල කෝච්චිය ගියා නං ඉවරනේ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උදේ ඉදලම කුජීතයි.
    :dull:
    ආපු ට්‍රේන් එකට මිනිහෙක් ගල්කිස්සෙන් බෙල්ල තියල
    ට්‍රේන් එක නැවැත්තුවේ මම හිටපු පෙට්ටිය මිනිහ හිටපු තැනටම ඇවිල්ල

    කෑලි ටික ඒ ට්‍රේන් එකේම දාගෙන ආව. පහු වෙච්ව්හ හින්දා කොටුවෙන් ට්‍රේන් නෑ:angry:

    පැය දෙකහමාරක් ගියා ඕන තැනට යන්ඩ:dull:

    :dull: සංසාරෙ එපා වෙන්න ඇති එහෙනම්.

    වෙලාව පහුවුණා ම ඉතින් වෙන ට්‍රේන් එකක් එන්න තව වෙලාවක් යනවනෙ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පටවද්දි දැක්ක. ඔලුව ගානට ගැලවිල:baffled:

    එහා පෙට්ටියට දැම්මෙ

    හරිනම් බන් කෝච්චියේ ඔහොම අරන් යන එක වැරදිනේ
    පොලිසියෙන් ඇවිත් විමර්ශනේ කරලා හොස්පිටල් එකකට වෙනම ගෙනියන්න එපැයි
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොච්චි තිය්නේ මිනී අදින්නද මම අහන්නේ පොලිසියට ඇවිත් අරන් යන්න කියල කෝච්චිය යන්න ඕනේ මමනං කියන්නේ :baffled:

    :yes::yes: මාත් හිතන්නෙ නෑ ඒකනම් හොඳ අදහසක් කියල. මැරුණ පුද්ගලෙයෙකුට ගරු කරන එක වෙනයි. පොඩි ළමයි, හදවත් රෝග ඇති අය, ගැබිනි මවුවරු වගේ අය යනවනෙ කෝච්චිවල. ඉතින් ඔය වගේ දෙයක් ඒ අයට දැනෙන විදිය සෑහෙන බලපෑමක් වෙන්න පුළුවන්.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හරිනම් බන් කෝච්චියේ ඔහොම අරන් යන එක වැරදිනේ
    පොලිසියෙන් ඇවිත් විමර්ශනේ කරලා හොස්පිටල් එකකට වෙනම ගෙනියන්න එපැයි

    :yes::yes: විමර්ශන කරන්න අවශ්‍යය සාක්ෂිත් විනාෂ වෙනවනෙ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :yes::yes: මාත් හිතන්නෙ නෑ ඒකනම් හොඳ අදහසක් කියල. මැරුණ පුද්ගලෙයෙකුට ගරු කරන එක වෙනයි. පොඩි ළමයි, හදවත් රෝග ඇති අය, ගැබිනි මවුවරු වගේ අය යනවනෙ කෝච්චිවල. ඉතින් ඔය වගේ දෙයක් ඒ අයට දැනෙන විදිය සෑහෙන බලපෑමක් වෙන්න පුළුවන්.

    :yes::yes: විමර්ශන කරන්න අවශ්‍යය සාක්ෂිත් විනාෂ වෙනවනෙ.

    :yes::yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔතන කේස් එක ඔලුව ගැලවුනු නිසානේ.. ගැලවිලා නැත්නම්? කවුද මැරිලාද නැද්ද ඩිසයිඩ් කරන්නේ? ඒක නිසා හැප්පුනාම පොලියට කතාකර ඉන්නේ නෑ අරන් හොස්පිටල් ගෙනියනවා.. හොඳම දේ මිනී කාමර පෙට්ටියක් අමුණගෙන යන එක. ලෙඩාව හොස්පිටල් ගෙනියන්න වෙන වාහනයකට වෙලා යනවනේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔතන කේස් එක ඔලුව ගැලවුනු නිසානේ.. ගැලවිලා නැත්නම්? කවුද මැරිලාද නැද්ද ඩිසයිඩ් කරන්නේ? ඒක නිසා හැප්පුනාම පොලියට කතාකර ඉන්නේ නෑ අරන් හොස්පිටල් ගෙනියනවා.. හොඳම දේ මිනී කාමර පෙට්ටියක් අමුණගෙන යන එක. ලෙඩාව හොස්පිටල් ගෙනියන්න වෙන වාහනයකට වෙලා යනවනේ

    බස් එකක වගේනම් ඔය සිද්දිය හරි. ඒත් කෝච්චියක ඒක හරි නැහැනෙ. මොක ද කොච්චියක් කොහොම ගියත් රෝහලක් ගාවට යන්නෙ නැහැනෙ. (ගොඩක් දුෂ්කර ම තැනක ඒක වුණොත් කෝච්චියෙ ගෙනියන එක හොඳ වෙන්න පුළුවන්)
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    කොච්චි තිය්නේ මිනී අදින්නද මම අහන්නේ පොලිසියට ඇවිත් අරන් යන්න කියල කෝච්චිය යන්න ඕනේ මමනං කියන්නේ :baffled:
    man hithanne eka train driverge rule ekak kiyala:sorry:uta ambanak niwadu pita padi denawa ohoma ekak unahama:sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බස් එකක වගේනම් ඔය සිද්දිය හරි. ඒත් කෝච්චියක ඒක හරි නැහැනෙ. මොක ද කොච්චියක් කොහොම ගියත් රෝහලක් ගාවට යන්නෙ නැහැනෙ. (ගොඩක් දුෂ්කර ම තැනක ඒක වුණොත් කෝච්චියෙ ගෙනියන එක හොඳ වෙන්න පුළුවන්)

    කෝච්චියේ ම ගෙනියන්න ඕනේ කියලා නීතියක් නෑ බන්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෝච්චියේ ම ගෙනියන්න ඕනේ කියලා නීතියක් නෑ බන්

    මං කිවුවෙ එහෙම නීතියක් නිසා නෙමෙයි. ඔයා කියල තිබුණ අර වෙන ම පෙට්ටියක් අමුණගෙන යන එකට. :D
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    කෝච්චියේ ම ගෙනියන්න ඕනේ කියලා නීතියක් නෑ බන්
    laga hospital ekak thiyenawanam awlak na man hithanne

    me paththe una seen eke ehema aran giye na train eka nawaththala thibba witharai
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    laga hospital ekak thiyenawanam awlak na man hithanne

    me paththe una seen eke ehema aran giye na train eka nawaththala thibba witharai

    එහෙම අරගෙන යන්නෙ නෑ මං හිතන්නෙ. කලාතුරකින් අවස්ථාවල තමයි
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    එහෙම අරගෙන යන්නෙ නෑ මං හිතන්නෙ. කලාතුරකින් අවස්ථාවල තමයි
    porak innawa ugen ahanan thibbabut no ekak na man gawa:rofl:
    oluwa wen wennama onada danna aran yanna neh
    2.gif