~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
එ සාරුක් ව ආයෙ බැන් කරලා..මම නම් මුකුත් කිවිවෙ නැ...:confused:එ මදිවට එයා ත්‍රෙඩ් එකකුත් දාලා...:eek:මගෙ කිවෙනි ex ද දන්නෙ නැ මතක තියගන්න ඔනි.......:confused:
 

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නිකන් ඉතින්. මෙච්චර කාලයක් මං එළකිරියෙ ඉන්නව වැඩකට ඇති එක ත්‍රේඩ් එකක්වත් දාල නෑ :D
    meka wadak natiwatane. damu. asahanayage lajjawa arawala me sare dammanna one:D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ෂාරුක් කොලුවගෙ ආදරේ තරම කියන්නෙ තනියෙන් ත්‍රේඩ් දාල තනියෙන් කමෙන්ට් කරල. සමහරවිට තව අයිඩී 10 විතර හදාගෙන ඇවිල්ලත් කමෙන්ට් කරයි. අසීමිතයි ආදරේ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එ සාරුක් ව ආයෙ බැන් කරලා..මම නම් මුකුත් කිවිවෙ නැ...:confused:එ මදිවට එයා ත්‍රෙඩ් එකකුත් දාලා...:eek:මගෙ කිවෙනි ex ද දන්නෙ නැ මතක තියගන්න ඔනි.......:confused:
    ex
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    meka wadak natiwatane. damu. asahanayage lajjawa arawala me sare dammanna one:D

    අසහන අර සම්මාන ත්‍රේඩ් දාල තිබුණෙ. ත්‍රේඩ් දාන්න ලැජ්ජයි ද එයා? :shocked:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මේ සින්දුවක් අහනවා සිංහල එකක් එක මට වැරදියටමයි ඇහෙන්නේ.. සදනාරි
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නිල් තරුවී ඔබ තරම් නෙත් කිරනින් මා දවා....
    මහද පැතුම් ලැමදේ හොවා......
    හුයකින් වෙලා මා වෙලා...
    නව අරුනොදෙ මට මැවුවා වු............
    ඔබ ආදරයේ දෙව් දු තමා......................

    මේකේ හිංදි ගීතය කුමක්ද :P:P

    ද කිලර් චිත්‍රපටයේ තේරී යාදොන් මෙන් ගීතය :P
    දැන් මාගේ ඉල්ලීම ඉටු කරන්න