meka wadak natiwatane. damu. asahanayage lajjawa arawala me sare dammanna oneනිකන් ඉතින්. මෙච්චර කාලයක් මං එළකිරියෙ ඉන්නව වැඩකට ඇති එක ත්රේඩ් එකක්වත් දාල නෑ![]()

exඑ සාරුක් ව ආයෙ බැන් කරලා..මම නම් මුකුත් කිවිවෙ නැ...එ මදිවට එයා ත්රෙඩ් එකකුත් දාලා...
මගෙ කිවෙනි ex ද දන්නෙ නැ මතක තියගන්න ඔනි.......
![]()
meka wadak natiwatane. damu. asahanayage lajjawa arawala me sare dammanna one![]()

එළ එළ පිළිවෙලක් තියෙනවලුනෙ. ඒකෙ අය දැම්මෙ නැත්තම් ඔයා දාන්න.![]()
moakkda piliwela ehema ba me area ekeමේ සින්දුවක් අහනවා සිංහල එකක් එක මට වැරදියටමයි ඇහෙන්නේ.. සදනාරි
නිල් තරුවී ඔබ තරම් නෙත් කිරනින් මා දවා....
මහද පැතුම් ලැමදේ හොවා......
හුයකින් වෙලා මා වෙලා...
නව අරුනොදෙ මට මැවුවා වු............
ඔබ ආදරයේ දෙව් දු තමා......................
මේකේ හිංදි ගීතය කුමක්ද![]()
