~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සිංදුව වැරදි ඉතින්...
    "පිර්තා රහු "තමා සිංදුවෙ නම

    මන් කිව්ව එක හරි හොදට හොයලා බලල උත්තර දුන්නේ :frown:
    දැන් මගේ සින්දුවට තේරුම දෙන්න
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඕක දැන් දවස් කීයක ඉඳන්ද අහන්නේ

    ඔව් ඉතින්... වැරැද්ද නිවැරදි කරගන්න එපයි.. අනික ඉතින් තව හොද සින්දුවක් සෙට් වෙනකන් මේකම තමයි අහන්නේ.. තව ඉතින් අර කේ ආප් මුජේ එකත් අහනවා
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නැ නැ අර සින්දුවේ තේරුම ඕනේ තෙරෙලියේ

    ඔබ වෙනුවෙන් මා නිහඩව ජිවත් වුනෙමි
    ඔබ වෙනුවෙන් මම සැම කදුලක් ම බිවෙමි
    එ ඔබ වෙනුවෙන් මගෙ හද තුල ආදර පහන දැල්වි තිබුන හෙයිනි.......

    අතීත සැමරුම් ඇති පොතක් ජිවිතය මා වෙත ගෙන ආවා....දැන් මා ගිනිය නොහැකි එ මතක අතර සිටින්නෙමි....ප්‍රශ්නය නොඅසාම මට සියලු ප්‍රශ්න වලට පිලිතුරු ලැබුනා.බලන්න අපි පතපු තැනම අප අද සිටි හැටි...

    කොහොම කියන්න ද ලොකයා මට නගපු දොස් ගැන..ඔබ නැතිව ජිවත් විමට මට අණ ලැබුනෙ..
    ඔවුන් බොලදයි..ඔවුන් මට පැවසුවෙ ඔබ මගෙ නොවන බවයි..ඔවුන් අපට කොතරම් හිරිහැර කලද.......
    ඔබ වෙනුවෙන් මගෙ හද තුල ආදරයේ පහන දැල්වි තිබුනා.....
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ සින්දුවක් අහනවා සිංහල එකක් එක මට වැරදියටමයි ඇහෙන්නේ.. සදනාරි

    සදනාරි එකේ වීඩියෝ එක තව ටිකක් ගතියට කලානම් සින්දුව තව හිට් වෙනවා
    saitm කෙල්ල හිටපු නිසා බැලුවේ නැත්තන් වැඩක් නැ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එපා... :frown::frown: මට ඇර සින්දුව හොයල දුන්නෙත් නෑ තාම :frown::frown::(

    තාම සර්චින් අනෙ.......එහෙම බලෙන් හොයලා මීටර් වෙන්නෙ නැ..අහන්න ඔනි ගොඩ සැරයක්.....අනික ඔයාට මතක බොහොම ටිකයි නෙ...:(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ කලින් හොඳ ත්‍රෙඩ් දාල නෙ. මොකෝ මේක විතරක් බැරි.

    පරණ ත්‍රෙඩ් එකක් බම්ප් කරලා ගමුද :P

    වෙන්න බෑ. මමනම් දාල නෑ.

    මං ත්‍රේඩ් එකක් දැම්මොත් සංවාද මණ්ඩපයත් එතනින් ඉවරයි. ඒක නිසා ඕන නෑ :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සදනාරි එකේ වීඩියෝ එක තව ටිකක් ගතියට කලානම් සින්දුව තව හිට් වෙනවා
    saitm කෙල්ල හිටපු නිසා බැලුවේ නැත්තන් වැඩක් නැ

    ඒ වීඩියෝ එක අවුලක් නැහැනෙ?
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔව් ඉතින්... වැරැද්ද නිවැරදි කරගන්න එපයි.. අනික ඉතින් තව හොද සින්දුවක් සෙට් වෙනකන් මේකම තමයි අහන්නේ.. තව ඉතින් අර කේ ආප් මුජේ එකත් අහනවා



    මේක අහලා බලන්න.....:cool:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    තාම සර්චින් අනෙ.......එහෙම බලෙන් හොයලා මීටර් වෙන්නෙ නැ..අහන්න ඔනි ගොඩ සැරයක්.....අනික ඔයාට මතක බොහොම ටිකයි නෙ...:(

    වොයිස් කට් එකක් එවන්නං තාලේ... කොහෙටහරි අප් කරලා .. මට ඒ සින්දුව හොයාගන්නම ඕන :(:(