ද කිලර් චිත්රපටයේ තේරී යාදොන් මෙන් ගීතය
දැන් මාගේ ඉල්ලීම ඉටු කරන්න

ද කිලර් චිත්රපටයේ තේරී යාදොන් මෙන් ගීතය
දැන් මාගේ ඉල්ලීම ඉටු කරන්න
සිංදුව වැරදි ඉතින්...
"පිර්තා රහු "තමා සිංදුවෙ නම

මේ කලින් හොඳ ත්රෙඩ් දාල නෙ. මොකෝ මේක විතරක් බැරි.මං නම් කොහොමත් ත්රේඩ් දාන්නෙ නෑ![]()

ඕක දැන් දවස් කීයක ඉඳන්ද අහන්නේමේ සින්දුවක් අහනවා සිංහල එකක් එක මට වැරදියටමයි ඇහෙන්නේ.. සදනාරි
ඕක දැන් දවස් කීයක ඉඳන්ද අහන්නේ
නැ නැ අර සින්දුවේ තේරුම ඕනේ තෙරෙලියේ
මේ සින්දුවක් අහනවා සිංහල එකක් එක මට වැරදියටමයි ඇහෙන්නේ.. සදනාරි
එපා...මට ඇර සින්දුව හොයල දුන්නෙත් නෑ තාම
![]()

මේ කලින් හොඳ ත්රෙඩ් දාල නෙ. මොකෝ මේක විතරක් බැරි.
පරණ ත්රෙඩ් එකක් බම්ප් කරලා ගමුද![]()

මන් කිව්ව එක හරි හොදට හොයලා බලල උත්තර දුන්නේ
දැන් මගේ සින්දුවට තේරුම දෙන්න

සදනාරි එකේ වීඩියෝ එක තව ටිකක් ගතියට කලානම් සින්දුව තව හිට් වෙනවා
saitm කෙල්ල හිටපු නිසා බැලුවේ නැත්තන් වැඩක් නැ
ඔව් ඉතින්... වැරැද්ද නිවැරදි කරගන්න එපයි.. අනික ඉතින් තව හොද සින්දුවක් සෙට් වෙනකන් මේකම තමයි අහන්නේ.. තව ඉතින් අර කේ ආප් මුජේ එකත් අහනවා

ඇයි අනේ මේක - https://www.elakiri.com/forum/showthread.php?t=235593වෙන්න බෑ. මමනම් දාල නෑ.
මං ත්රේඩ් එකක් දැම්මොත් සංවාද මණ්ඩපයත් එතනින් ඉවරයි. ඒක නිසා ඕන නෑ![]()
තාම සර්චින් අනෙ.......එහෙම බලෙන් හොයලා මීටර් වෙන්නෙ නැ..අහන්න ඔනි ගොඩ සැරයක්.....අනික ඔයාට මතක බොහොම ටිකයි නෙ...![]()


වොයිස් කට් එකක් එවන්නං තාලේ... කොහෙටහරි අප් කරලා .. මට ඒ සින්දුව හොයාගන්නම ඕන![]()