~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    Final_Score_Poster.jpg



    කවුද බැලුවේ මේක

    මම මේ දැන් බලල ඉවර උනේ

    බැටිස්ටා අන්කල් ඉන්නවා :love::love::love:

    pattada:rolleyes::rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බොරින් නම් නැහැ හොඳයි

    ටිකක් ලෝ බජට් ගතියක් තියෙනවා

    හැබැයි අවුලක් නැහැ මම ස්කිප් නොකර බැලුවා :yes::yes:

    ඇක්ෂන් එකක් ද? මොන වගේ කථාවක් ද?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මොකද ඔයාටත් සිංහල පාඩමක් ඉගෙන ගන්න හිතිලාද මගෙන්...අර මුත්තා ආගිය අතක් නැ..ඊලගට ඔයාට අහගන්න ඔනි වෙලාද.......
    ඔයා මොකද්ද එකෙන් අදහස් කලේ
    :dull:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අටලෝ දහම පැහැදිලි කරලා දෙනවද මට කව්රු හරි ?
    ඒක දීර්ඝ මාතෘකාවක්ද?
    මම බෞද්ධ දර්ශනය ගැන දන්නේ නෑ :confused:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :D ඔවද බන් මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න

    ප්‍රශ්න කියන දේ සාපේක්ෂයිනෙ. එක එක්කෙනාට ඒ ඒ ප්‍රශ්න දැනෙන ප්‍රමාණ වෙනස්නෙ.