![]()
කවුද බැලුවේ මේක
මම මේ දැන් බලල ඉවර උනේ
බැටිස්ටා අන්කල් ඉන්නවා![]()


බොරින් නම් නැහැ හොඳයි
කතාව සුපිරිද


බොරින් නම් නැහැ හොඳයි
ටිකක් ලෝ බජට් ගතියක් තියෙනවා
හැබැයි අවුලක් නැහැ මම ස්කිප් නොකර බැලුවා![]()
ඇයි ඔයා මට බැන්නදමල් බබා im sorry....මගෙ මූඩ් එක එච්චරම හරි නැ..හිත රිදුනා නම් සමාවෙන්න![]()



මොකක්ද උනේ....![]()

ඇක්ෂන් එකක් ද? මොන වගේ කථාවක් ද?

මදි මදිපොඩි ස්ටෝරි නෙහ්
ඔව් ලොකු අවුලක් නැහැ බලන්න පුළුවන්
ත්රස්තවාදී කතාවක්
ඇක්ෂන් ඇන්ඩ් වෝර් වගේ![]()
එළ එළ ස්තූතියි.
ඇයි කිලර් ගොයියා ආදරේට කැමති නැතුවද ?![]()
ඔයා මොකද්ද එකෙන් අදහස් කලේමොකද ඔයාටත් සිංහල පාඩමක් ඉගෙන ගන්න හිතිලාද මගෙන්...අර මුත්තා ආගිය අතක් නැ..ඊලගට ඔයාට අහගන්න ඔනි වෙලාද.......

උබලා සෙට් එක ඉන්න එකත් ලොකු දෙයක්
නැත්තන් මේවා කියන්න වෙන කවුරුවත් නැ![]()
ඔවද බන් මිනිස්සුන්ට තියෙන ප්රශ්න
නැහැ අර 123 මල්ලිගෙ කතාවක් ගියෙ. එතන දි ආදර කතාවක් කියවුණා ඒකයි කිවුවෙ![]()


ඔවද බන් මිනිස්සුන්ට තියෙන ප්රශ්න