Goood morning.................ඔව් ඔයා හරි...එත් ඉතින් සිටුවෙශන් එක තෙරුම් අරන් තමා මම එහෙම කරන්නෙ නම්....හැබැයි නොදන්න කෙනෙක් එ කියන්නෙ අමුත්තෙක් ඉස්සරහා නම් මම එයාගෙන් අහලා තමා එක කරන්නෙ..සාමාන්‍යයෙන් මම කලින් අහනවා එයාගෙ කැමති අකමැති දෙවල්..එවට අනුව මම හැඩගැහෙනවා...

මම අකමැති උනත් එක පාරටම එක කියන්න යන්නෙ නැ...මොකද එයාගෙ හැසිරිම අපි දන්නෙ නැනෙ හරියටම...
අපෙ අම්මාගෙන් බැනුනුත් අහනවා මම ඔකට වෙලාවකට..එ මොකද සාමාන්‍යයෙන් පිට තැනකදි අපි කෑම තොරලා එහෙම කන්නෙ නැනෙ.පුලුවන් තැනදි තොරනවා..

හැබැයි ඉතින් මම හුගක් ම උත්සාහ කරන්නෙ අනික් අයට කරදරයක් නොවි ඉන්නම තමා..ඔකට බැනුම් අහන අවස්තාත් බොහොමයි ඉතින්...........එත් එක වෙනස් කරගන්න අමාරුයි ටිකක් මට....හැමොටම වගකිම් යුතුකම් තියෙනෙ...අපි වෙනුවෙන් හැමදෙම කැප කරන්න කියන්න බැනෙ...හැබැයි ගෙදරදි කැමති අකමැති කැම හොයනවා නෙ......අම්මා බනිනවා"ඔයාට ගෙදර ඉවුවුවාම තමා කන්න බැරි"කියලා.........

මම දැන් නම් කැම තොරනවා අඩුයි...