~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Goood morning.................ඔව් ඔයා හරි...එත් ඉතින් සිටුවෙශන් එක තෙරුම් අරන් තමා මම එහෙම කරන්නෙ නම්....හැබැයි නොදන්න කෙනෙක් එ කියන්නෙ අමුත්තෙක් ඉස්සරහා නම් මම එයාගෙන් අහලා තමා එක කරන්නෙ..සාමාන්‍යයෙන් මම කලින් අහනවා එයාගෙ කැමති අකමැති දෙවල්..එවට අනුව මම හැඩගැහෙනවා...:Dමම අකමැති උනත් එක පාරටම එක කියන්න යන්නෙ නැ...මොකද එයාගෙ හැසිරිම අපි දන්නෙ නැනෙ හරියටම...
    අපෙ අම්මාගෙන් බැනුනුත් අහනවා මම ඔකට වෙලාවකට..එ මොකද සාමාන්‍යයෙන් පිට තැනකදි අපි කෑම තොරලා එහෙම කන්නෙ නැනෙ.පුලුවන් තැනදි තොරනවා..:P හැබැයි ඉතින් මම හුගක් ම උත්සාහ කරන්නෙ අනික් අයට කරදරයක් නොවි ඉන්නම තමා..ඔකට බැනුම් අහන අවස්තාත් බොහොමයි ඉතින්...........එත් එක වෙනස් කරගන්න අමාරුයි ටිකක් මට....හැමොටම වගකිම් යුතුකම් තියෙනෙ...අපි වෙනුවෙන් හැමදෙම කැප කරන්න කියන්න බැනෙ...හැබැයි ගෙදරදි කැමති අකමැති කැම හොයනවා නෙ......අම්මා බනිනවා"ඔයාට ගෙදර ඉවුවුවාම තමා කන්න බැරි"කියලා.........:Pමම දැන් නම් කැම තොරනවා අඩුයි...:D
    අප්පා බදින කොලුවා වෙනුවෙන් විනාඩි 2.30 නිශ්ශබ්දතාවයක් :yes:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අප්පා බදින කොලුවා වෙනුවෙන් විනාඩි 2.30 නිශ්ශබ්දතාවයක් :yes:

    අඩේ එ මොකො එ...ඔන්න දවසම මම අප්සට් වෙවි ඇ ඔකෙන්......:confused::confused::confused::dull::dull:
    එයා ඔයාව හොයන් ආවොත් මම නැ.......:dull: