~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    5GB ekkak thiye mn gawa :D
    ado apitath account ekak deepan ko
    2.gif
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    seedr එකේ ලිනක් එක රිමෝට් විදියට https://www.pcloud.com/ එකට දාන්න. ඒකෙන් ප්ලේ කරල බලන්න කොලිටි එක.
    මම ඩවුන්ලෝඩ් වෙන්න දැම්ම බාලම බලනව :yes: කැමරා කොපියක් නෙවේ නං ඒ ඇති.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඉතින් මේ ටිකේ වේලි වේලි ඉන්නේ හොද ෆිල්ම් නැතුව :( :(

    මේ ටිකේ මං බලන ජාතියෙ ඒවවත් නෑ. බලපුව ම ආයිත් බලනව :rofl:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,787
    21,100
    113
    adala nene
    දැන් ඩොලර් එක නැගල වියදන් කපා හරින්න කියල අගමැතිතුමා සියලුම දේවාල වලට චක්‍රලේකයක් නිකුත් කරා තියෙන්නේ :yes:


    සෙරෙප්පු ජෝඩුවක් අරන් දෙන්නං :P

    :rolleyes::rolleyes::rolleyes: