~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    gswc8U8.png



    ape office eke film collection eka
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ගූඩ් මෝර්නින් ෆ්‍රෙන්ස්....දැන් මණ්ඩපේ වේගෙන් ඉදිරියට ඇදෙනවා නේ......
    සන්තෝසයි, සන්තෝසයි.....:D:D

    ෆිල්ම් ගැන කතාවක් අදුන එකයි සීන් එක :rolleyes::rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow bn... room ekata wela plastic putuwe idagena monawahari kakaa lap eka issaraha idan ude pandara film ekak balana tharan gathiyak kohewath na mata nan :love::love:

    ඒකත් නරක නෑ. මංනම් හැබැයි උදේ ෆිල්ම් බලල නෑ කවදාවත්. රෑ වෙලාවට තමයි බලන්න කැමති. නිදිමත වෙලාවට අනිත් වැඩ කරන්න හිතෙන්නෙ නැහැනෙ :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගූඩ් මෝර්නින් ෆ්‍රෙන්ස්....දැන් මණ්ඩපේ වේගෙන් ඉදිරියට ඇදෙනවා නේ......
    සන්තෝසයි, සන්තෝසයි.....:D:D

    ෆිල්ම් කියන්නෙ කට්ටිය කැමති මාතෘකාවක්නෙ. ඒකයි :D