~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඩොඩෝට ලේසිම වැඩේ තම travel vlog එකක් හදන එක යූ ටියුබ් එකට. සමහර චැනල් තියෙනවා ටීවී වල යන වැඩසටහන් මොනවද කියල හිතෙනව.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉස්සර ඔෆිස් එකේ ඉද්දි නම් මිනිත්තු 20 ප්‍රෝග්‍රෑම් කිහිපයකට සහය නිෂ්පාදනයෙන් දායක වුනා..
    කැමරා ෂොට් කපන්න, එඩිටර් එක්ක වාඩි වෙලා ප්‍රෝග්‍රෑම් එක එඩිට් කර ගන්න.ඕඩියෝ බැලන්සින්, ලයිටින් ඔව්ව මෙව්වා ටිකක් උඩින් පල්ලෙන් කරලා නම් තියේ....

    එහෙනම් ඉතින් ඔයාගෙ පොඩි ෆිල්ම් එකක් හදන්න එච්චර අමාරු වෙන්නෙ නෑ. හැබැයි හොඳ කැමරාවක් හා ස්ටෝරි එකක් ඕන වෙයි.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඩොඩෝට ලේසිම වැඩේ තම travel vlog එකක් හදන එක යූ ටියුබ් එකට. සමහර චැනල් තියෙනවා ටීවී වල යන වැඩසටහන් මොනවද කියල හිතෙනව.
    hebei ekath rellata yana siddiyak thiyenne
    anith ayata wada wenas widiyata aluth widiyata

    hoda hithata allala yana widiyata karanam
    hm godama thama
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඩොඩෝට ලේසිම වැඩේ තම travel vlog එකක් හදන එක යූ ටියුබ් එකට. සමහර චැනල් තියෙනවා ටීවී වල යන වැඩසටහන් මොනවද කියල හිතෙනව.

    ඔව් අනිත් එක අමතර ආදායමකුත් එනවනෙ ටිකක් ජනප්‍රිය වුණොත්. ඒකෙන් බැරියෙ වැඩි දියුණු කරලගන්න.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    okata film upload karana eka english witharai balanne ekai seen eka:P:P

    සමහර අය එහෙමනෙ. ගොඩක් මලයාලම් ෆිල්ම්වලනම් තියෙන්නෙ තනිකර ජීවිතයට වැදගත් වෙන කථා.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    hm hema bashawakama thiyenawa hoda film

    ඔව් එත් මලයාලම්වල බහුතරයක් ඒ වගේ ෆිල්ම් එන්නෙ. නිකන් ඩ්‍රාම ටයිප් එකේ ඒව තමයි වැඩිය තියෙන්නෙ.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔයාටනම් ඉතින් වාර්තාමය චිත්‍රපිටියක් දැන් වුණත් හදන්න පුළුවන්නෙ. හැබැයි අර වගේ ඒවනම් ඉතින් හදන්න සෑහෙන මුදලක් යයි.

    ඩොඩෝට ලේසිම වැඩේ තම travel vlog එකක් හදන එක යූ ටියුබ් එකට. සමහර චැනල් තියෙනවා ටීවී වල යන වැඩසටහන් මොනවද කියල හිතෙනව.

    එහෙනම් ඉතින් ඔයාගෙ පොඩි ෆිල්ම් එකක් හදන්න එච්චර අමාරු වෙන්නෙ නෑ. හැබැයි හොඳ කැමරාවක් හා ස්ටෝරි එකක් ඕන වෙයි.

    කැමරා ආම්පන්න නම් මොකුත් මගේ ළඟ නෑ .....යාළුවො ගාව තමා තියෙන්නේ....
    නෑ කටුස් දැන් ගොඩක් ට්‍රැවලින් Vlog සැහෙන තියෙනවා නේ....
    Travel with wife කරන කසුන් ඉස්සර මගෙත් එක්ක වැඩ කරපු කොල්ලෙක්.උගේ කැමරා ෂොට්, movements එහෙම සුපිරි.දක්ෂ කොල්ලෙක්. හැබැයි script එක සවුත්තුයි.
    අපිත් කාලෙකට කලින් ඔය වගේ වැඩක් පටන් ගත්තා.
    Jungle survival ගැන ...script 12 විතර ලිව්වා.ප්‍රෝග්‍රෑම් 2 ෂූට් කළා..තාමත් rushes file විතරයි. එකක්වත් edit කරන්න අවස්තාවක් ලැබුනේ නෑ.
    සල්ලි හොයන එකකට වඩා වටිනාකමක් තියෙන එකකට මම කැමතියි.
    මම දන්නේ නැති එකම පැත්ත ප්‍රථමාධාර සහ ගිනි අනතුරු.
    එව්වා ගැනත් සැහෙන යුටියුබ් වීඩියෝ එහෙම බැලුව. ඒත ප්‍රෝග්‍රෑම් එකකට තරම් දැනුමක් නෑ ...
    වැඩේ පුළුවන් කාලෙක ආපහු පටන් ගන්නවා...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes: hebei anith ayata wada wenas widiyata aluth widiyata
    nethnam hemoma rellata yanawa wenawa

    කොහොමත් රැල්ලටනෙ යන්නෙ. ඔව් වෙනස් දෙයක් කියන්නෙ ඉතින් මිනිස්සුන්ගෙ හිතට අල්ලන දෙයක් වෙන්න ඕන. (සමහරවිට හිතට අල්ලන්නෙ රැල්ල ම වෙන්න පුළුවන්)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    mama nikan kalekata kalin digital camera ekakin photo ekak gahala oka demma net ekata

    ඒක බෝර්ඩ් වලයි කටවුට් වලයි බස් වල ස්ටිකර් වලයි පන්සල් වලයි වෙසක් එකට නළු නිලි අක්කල සුභ පතන්නයි හැම එකටම යුස් වෙනවා මට ඇස් දෙකටම පේනවා :P:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    hebei ekath rellata yana siddiyak thiyenne
    anith ayata wada wenas widiyata aluth widiyata

    hoda hithata allala yana widiyata karanam
    hm godama thama
    ලංකාව ගැන පිටරට අය කරපු ඒවා තමා ගොඩක් තියෙන්නේ ඒවගේ කොලිටිය උපරිමයි :yes: හැබැයි විදිඕ පොඩ්ඩයි තියෙන්නේ එයාල දිගටම මෙහෙ ඉන්නේ නෑ නෙ.

    සිංහලෙන් අර වයිෆ් එක්ක යන එක්කෙනාගේ එක නෙ තියෙන්නේ හොඳ එකකට. ඒක නං මට අල්ලන්නේ නෑ එච්චර සංචාරේට වඩා අනං මනං කෑලි තියෙන්නේ අපිත් එයාල එක්ක යනව වගේ හැඟීමක් එන්නේ නෑ හරි කෘතිමයි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කැමරා ආම්පන්න නම් මොකුත් මගේ ළඟ නෑ .....යාළුවො ගාව තමා තියෙන්නේ....
    නෑ කටුස් දැන් ගොඩක් ට්‍රැවලින් Vlog සැහෙන තියෙනවා නේ....
    Travel with wife කරන කසුන් ඉස්සර මගෙත් එක්ක වැඩ කරපු කොල්ලෙක්.උගේ කැමරා ෂොට්, movements එහෙම සුපිරි.දක්ෂ කොල්ලෙක්. හැබැයි script එක සවුත්තුයි.
    අපිත් කාලෙකට කලින් ඔය වගේ වැඩක් පටන් ගත්තා.
    Jungle survival ගැන ...script 12 විතර ලිව්වා.ප්‍රෝග්‍රෑම් 2 ෂූට් කළා..තාමත් rushes file විතරයි. එකක්වත් edit කරන්න අවස්තාවක් ලැබුනේ නෑ.
    සල්ලි හොයන එකකට වඩා වටිනාකමක් තියෙන එකකට මම කැමතියි.
    මම දන්නේ නැති එකම පැත්ත ප්‍රථමාධාර සහ ගිනි අනතුරු.
    එව්වා ගැනත් සැහෙන යුටියුබ් වීඩියෝ එහෙම බැලුව. ඒත ප්‍රෝග්‍රෑම් එකකට තරම් දැනුමක් නෑ ...
    වැඩේ පුළුවන් කාලෙක ආපහු පටන් ගන්නවා...

    ප්‍රතමාධාර සම්බන්ධ වීඩියෝ ටියුටෝරියල් තියෙනව මං දැකල තියෙනව. යූටියුම් ඒව නෙමෙයි. විකුණන්න තියෙන ඒව. ඒව හොඳ ඇති සමහර විට. මං බලල නැති නිසා හරියට කියන්න බෑ.

    ඔව් ඉතින් මුදල් ගැන නැතුව කන්ටෙන්ට් එක තමයි වැදගත්. හැබැයි කට්ටියව බලන්න පොළඹවගන්න වෙනවනෙ කලින්. මුලදි ටිකක් රැල්ලට ගියාට අවුලක් නෑ කට්ටිය ව ගෙන්න ගන්න. ඊට පස්සෙ තමයි කට්ටියගෙ මනසට කථා කරන්න ඕන.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් අනිත් එක අමතර ආදායමකුත් එනවනෙ ටිකක් ජනප්‍රිය වුණොත්. ඒකෙන් බැරියෙ වැඩි දියුණු කරලගන්න.
    ඔව් එතකොට සංචාරය කරන එකම ජීවිකාව කරගන්න පුළුවන් :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කොහොමත් රැල්ලටනෙ යන්නෙ. ඔව් වෙනස් දෙයක් කියන්නෙ ඉතින් මිනිස්සුන්ගෙ හිතට අල්ලන දෙයක් වෙන්න ඕන. (සමහරවිට හිතට අල්ලන්නෙ රැල්ල ම වෙන්න පුළුවන්)
    ඔව් කතා විලාශය කොලිටි එක එහෙම ලස්සනට තිබ්බා නම් පට්ටම විදියට අල්ලල යනවා

    මෙන්න මේ විදු කියන ඩයල් එක

    මුගේ කතා කරන විදියට සහ ප්‍රසන්ට් කරන විදියට තමා මේ වීඩියෝ එක නැගල ගියේ

    සමහර උන් ඉන්නවා මේ වීඩියෝ එක දහ දොළොස් පාර බලපු
    කන්ටෙන්ට් එක සාමාන්‍ය දෙයක් හැබැයි ඌ එක පෙන්නන විදිය ටිකක් වෙනස්
    එහෙම උනාම පට්ට විදියට හිට් වෙනවා
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ඔව් එත් මලයාලම්වල බහුතරයක් ඒ වගේ ෆිල්ම් එන්නෙ. නිකන් ඩ්‍රාම ටයිප් එකේ ඒව තමයි වැඩිය තියෙන්නෙ.

    Drishyam (2013) languages keeyakin remake haduwada? Sinhalenuth haduwane :)