ඩොඩෝට ලේසිම වැඩේ තම travel vlog එකක් හදන එක යූ ටියුබ් එකට. සමහර චැනල් තියෙනවා ටීවී වල යන වැඩසටහන් මොනවද කියල හිතෙනව.
okata film upload karana eka english witharai balanne ekai seen ekaඑළ එළ ඒකත් නරක නෑ


hodai hodai ehenamඔව් නේ......55ත් 60ත් අතර බර තියගන්නවා මම කොහොමත්..උස නම් 5'3ක් 5'4ක් වගෙ.......
ඉස්සර ඔෆිස් එකේ ඉද්දි නම් මිනිත්තු 20 ප්රෝග්රෑම් කිහිපයකට සහය නිෂ්පාදනයෙන් දායක වුනා..
කැමරා ෂොට් කපන්න, එඩිටර් එක්ක වාඩි වෙලා ප්රෝග්රෑම් එක එඩිට් කර ගන්න.ඕඩියෝ බැලන්සින්, ලයිටින් ඔව්ව මෙව්වා ටිකක් උඩින් පල්ලෙන් කරලා නම් තියේ....
hebei ekath rellata yana siddiyak thiyenneඩොඩෝට ලේසිම වැඩේ තම travel vlog එකක් හදන එක යූ ටියුබ් එකට. සමහර චැනල් තියෙනවා ටීවී වල යන වැඩසටහන් මොනවද කියල හිතෙනව.
ඩොඩෝට ලේසිම වැඩේ තම travel vlog එකක් හදන එක යූ ටියුබ් එකට. සමහර චැනල් තියෙනවා ටීවී වල යන වැඩසටහන් මොනවද කියල හිතෙනව.
okata film upload karana eka english witharai balanne ekai seen eka![]()
hm hema bashawakama thiyenawa hoda filmසමහර අය එහෙමනෙ. ගොඩක් මලයාලම් ෆිල්ම්වලනම් තියෙන්නෙ තනිකර ජීවිතයට වැදගත් වෙන කථා.
ඔව් අනිත් එක අමතර ආදායමකුත් එනවනෙ ටිකක් ජනප්රිය වුණොත්. ඒකෙන් බැරියෙ වැඩි දියුණු කරලගන්න.

hebei anith ayata wada wenas widiyata aluth widiyatahm hema bashawakama thiyenawa hoda film
ඔයාටනම් ඉතින් වාර්තාමය චිත්රපිටියක් දැන් වුණත් හදන්න පුළුවන්නෙ. හැබැයි අර වගේ ඒවනම් ඉතින් හදන්න සෑහෙන මුදලක් යයි.
ඩොඩෝට ලේසිම වැඩේ තම travel vlog එකක් හදන එක යූ ටියුබ් එකට. සමහර චැනල් තියෙනවා ටීවී වල යන වැඩසටහන් මොනවද කියල හිතෙනව.
එහෙනම් ඉතින් ඔයාගෙ පොඩි ෆිල්ම් එකක් හදන්න එච්චර අමාරු වෙන්නෙ නෑ. හැබැයි හොඳ කැමරාවක් හා ස්ටෝරි එකක් ඕන වෙයි.
hebei anith ayata wada wenas widiyata aluth widiyata
nethnam hemoma rellata yanawa wenawa


ලංකාව ගැන පිටරට අය කරපු ඒවා තමා ගොඩක් තියෙන්නේ ඒවගේ කොලිටිය උපරිමයිhebei ekath rellata yana siddiyak thiyenne
anith ayata wada wenas widiyata aluth widiyata
hoda hithata allala yana widiyata karanam
hm godama thama
හැබැයි විදිඕ පොඩ්ඩයි තියෙන්නේ එයාල දිගටම මෙහෙ ඉන්නේ නෑ නෙ.කැමරා ආම්පන්න නම් මොකුත් මගේ ළඟ නෑ .....යාළුවො ගාව තමා තියෙන්නේ....
නෑ කටුස් දැන් ගොඩක් ට්රැවලින් Vlog සැහෙන තියෙනවා නේ....
Travel with wife කරන කසුන් ඉස්සර මගෙත් එක්ක වැඩ කරපු කොල්ලෙක්.උගේ කැමරා ෂොට්, movements එහෙම සුපිරි.දක්ෂ කොල්ලෙක්. හැබැයි script එක සවුත්තුයි.
අපිත් කාලෙකට කලින් ඔය වගේ වැඩක් පටන් ගත්තා.
Jungle survival ගැන ...script 12 විතර ලිව්වා.ප්රෝග්රෑම් 2 ෂූට් කළා..තාමත් rushes file විතරයි. එකක්වත් edit කරන්න අවස්තාවක් ලැබුනේ නෑ.
සල්ලි හොයන එකකට වඩා වටිනාකමක් තියෙන එකකට මම කැමතියි.
මම දන්නේ නැති එකම පැත්ත ප්රථමාධාර සහ ගිනි අනතුරු.
එව්වා ගැනත් සැහෙන යුටියුබ් වීඩියෝ එහෙම බැලුව. ඒත ප්රෝග්රෑම් එකකට තරම් දැනුමක් නෑ ...
වැඩේ පුළුවන් කාලෙක ආපහු පටන් ගන්නවා...
ඔව් එතකොට සංචාරය කරන එකම ජීවිකාව කරගන්න පුළුවන්ඔව් අනිත් එක අමතර ආදායමකුත් එනවනෙ ටිකක් ජනප්රිය වුණොත්. ඒකෙන් බැරියෙ වැඩි දියුණු කරලගන්න.
ඔව් කතා විලාශය කොලිටි එක එහෙම ලස්සනට තිබ්බා නම් පට්ටම විදියට අල්ලල යනවාකොහොමත් රැල්ලටනෙ යන්නෙ. ඔව් වෙනස් දෙයක් කියන්නෙ ඉතින් මිනිස්සුන්ගෙ හිතට අල්ලන දෙයක් වෙන්න ඕන. (සමහරවිට හිතට අල්ලන්නෙ රැල්ල ම වෙන්න පුළුවන්)
ඔව් එත් මලයාලම්වල බහුතරයක් ඒ වගේ ෆිල්ම් එන්නෙ. නිකන් ඩ්රාම ටයිප් එකේ ඒව තමයි වැඩිය තියෙන්නෙ.
