~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

ඔයා දන්නවාද මම ස්කොලෙ යන කාලෙ අපෙ පන්තියෙ හිටියා කෙල්ලෙක්..එයාට හරි විසෙ...10 වසරෙදිම හදාගත්තා බබෙක්..පස්සෙ ගියා ඇබොශන් එකට...අන්තිමට ගර්බාශෙම අයින් කරන්න උනා...අද එ කෙල්ල සදාකාලික ලෙඩෙක්....
ඔය වගෙ පුංචි දෙයක් දන්නෙ නැ..හැබැයි අනික්වා දන්නවා....

:shocked:
මගෙත් ඉන්නව යාලුවෙක් A/L විභාගෙට කලින් කෙල්ල බඩවුනා. හැබැයි උන් දෙන්න විභාගෙ ඉවර උන ගමන් බැන්ද. ගෙවල් වලින් එලවල යාලුවොන්ගෙ ගෙවල් වල හිටියෙ මාස5ක් විතර යනකන්. දැන් ලස්සනට පවුල් කනව. ළමයි 5ක් ඉන්නව දැනටම.
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    සමහරවිට බබා කියන්න ඇත්තෙ වීඩියෝ දාද්දි කන්වර්ට් කරන්න වෙන සිද්දි තියෙනවනෙ ඒව ගැන වෙන්න ඕන. iTune නැතුව වෙන හොඳ සොෆ්ට්වෙයාර් එකක් යූස් කළා ම ඒකත් හරි හැබැයි.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ගොඩේකොල්ලා;23691811 said:
    :shocked:
    මගෙත් ඉන්නව යාලුවෙක් A/L විභාගෙට කලින් කෙල්ල බඩවුනා. හැබැයි උන් දෙන්න විභාගෙ ඉවර උන ගමන් බැන්ද. ගෙවල් වලින් එලවල යාලුවොන්ගෙ ගෙවල් වල හිටියෙ මාස5ක් විතර යනකන්. දැන් ලස්සනට පවුල් කනව. ළමයි 5ක් ඉන්නව දැනටම.

    උට එහෙනම් කොන්ඩම් අරහන් ඇති :lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒක නම් ඇත්තටම අහලා තිබුනේ නැ
    ඇයි ඩොක්ටර්ස්ලා නැද්ද ඇබොශන් වැඩ කරන
    ඇටෙන්ඩන් ලා ඕවා දන්නවද?
    ඇබොශන් කරද්දී සිහි නැති කරනවද :confused:?

    1.ලංකාවෙ නිතියෙන් තහනම් ඇබොශන් කරන්න..ඩොකටර් ට හිරේ යන්න වෙනවා..එත් ප්‍රයිවට් කරනවා....
    2.ඔව්..ඇටෙන්ඩන් කෙනෙක් කිවිවාට ඔය හොස්පිටල් වල දකින හැමොම නෙමෙයි..හුගක් පරන එ වගෙම ගම්බද හොස්පිටල් වල ඉන්න ඇපොතිකරි අයත් කරනවා...හැමොටම බැ....
    3.ඔව්...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සමහරවිට බබා කියන්න ඇත්තෙ වීඩියෝ දාද්දි කන්වර්ට් කරන්න වෙන සිද්දි තියෙනවනෙ ඒව ගැන වෙන්න ඕන. iTune නැතුව වෙන හොඳ සොෆ්ට්වෙයාර් එකක් යූස් කළා ම ඒකත් හරි හැබැයි.

    3rd party use karanna puluwanda apple wala
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ගොඩේකොල්ලා;23691811 said:
    :shocked:
    මගෙත් ඉන්නව යාලුවෙක් A/L විභාගෙට කලින් කෙල්ල බඩවුනා. හැබැයි උන් දෙන්න විභාගෙ ඉවර උන ගමන් බැන්ද. ගෙවල් වලින් එලවල යාලුවොන්ගෙ ගෙවල් වල හිටියෙ මාස5ක් විතර යනකන්. දැන් ලස්සනට පවුල් කනව. ළමයි 5ක් ඉන්නව දැනටම.

    එකනේ.....ලංකාවෙ ඇබොශන් වලට ඉඩ නැ...නීතී මාර්ගෙන් ම එන්න ඔනි ලීගලී කරගන්න........