ehenam mokadda
රනසිංහ මුදියන්සේලාගෙ ................... ................... රනසිංහ
ඔයා දන්නවාද මම ස්කොලෙ යන කාලෙ අපෙ පන්තියෙ හිටියා කෙල්ලෙක්..එයාට හරි විසෙ...10 වසරෙදිම හදාගත්තා බබෙක්..පස්සෙ ගියා ඇබොශන් එකට...අන්තිමට ගර්බාශෙම අයින් කරන්න උනා...අද එ කෙල්ල සදාකාලික ලෙඩෙක්....
ඔය වගෙ පුංචි දෙයක් දන්නෙ නැ..හැබැයි අනික්වා දන්නවා....

boru
ගොඩේකොල්ලා;23691811 said:
මගෙත් ඉන්නව යාලුවෙක් A/L විභාගෙට කලින් කෙල්ල බඩවුනා. හැබැයි උන් දෙන්න විභාගෙ ඉවර උන ගමන් බැන්ද. ගෙවල් වලින් එලවල යාලුවොන්ගෙ ගෙවල් වල හිටියෙ මාස5ක් විතර යනකන්. දැන් ලස්සනට පවුල් කනව. ළමයි 5ක් ඉන්නව දැනටම.

ඒක නම් ඇත්තටම අහලා තිබුනේ නැ
ඇයි ඩොක්ටර්ස්ලා නැද්ද ඇබොශන් වැඩ කරන
ඇටෙන්ඩන් ලා ඕවා දන්නවද?
ඇබොශන් කරද්දී සිහි නැති කරනවද?
සමහරවිට බබා කියන්න ඇත්තෙ වීඩියෝ දාද්දි කන්වර්ට් කරන්න වෙන සිද්දි තියෙනවනෙ ඒව ගැන වෙන්න ඕන. iTune නැතුව වෙන හොඳ සොෆ්ට්වෙයාර් එකක් යූස් කළා ම ඒකත් හරි හැබැයි.
kellek ehema kiwwamada koheda

ආවත් මන් ගණන් ගන්නේ නැ
3rd party use karanna puluwanda apple wala
mamath ehema tama
me account eka heduwe dial up ekakin hebei