එහෙම නැ මල්ලියා..දන්නවා උනත් ලැජ්ජයි කියලා ඔයාමනෙ කිවිවෙ...දැන් මේ කතාව එන්න හෙතු උන එකෙදි ඔයාම කිවිවෙ එ කොල්ලා ලැජ්ජ වෙන්න ඇති කියලා ෆාමසියට යන්න.......
නොදැනුවත්කම - මෝඩකම
දැනගෙන ලැජ්ජාවට නොකර සිටීම - අමු ගොන් හරක් කම
එහෙම නැ මල්ලියා..දන්නවා උනත් ලැජ්ජයි කියලා ඔයාමනෙ කිවිවෙ...දැන් මේ කතාව එන්න හෙතු උන එකෙදි ඔයාම කිවිවෙ එ කොල්ලා ලැජ්ජ වෙන්න ඇති කියලා ෆාමසියට යන්න.......

අව්ලක් නෑ ඉතින්... කවදාහරි හම්බෙයි නේ 
මතක නෑනේ.. මොනවද කරන්න කිව්වේ කියල... මට සින්දුවේ තාලේ විතරයි මතක.. එකත් ඇර සිංහල සින්දුවක් අහනකොට එකෙන් අපු මියුසික් එකෙන් මතක් උන කෑල්ලක්...අව්ලක් නෑ ඉතින්... කවදාහරි හම්බෙයි නේ
![]()



පරන පොස්ට් වලට ගිහින් බලලා මම දුන්න සිංදුව ඇහුවෙ නැත්නම් ආයෙ ජිවිතෙට කතා කරන්නෙම නැ.......![]()




ගබ්සාව සහ ලිංගික අධ්‍යාපනය ගැන කතාව....
හැබැයි දැන් නම් කට්ටියම කෑමට ගිහින් වගේ.
කතා කරන්නේ නෑ...![]()
දිල්බර් නෙහ්....![]()


හයියූ.මිස් වෙලානේ.
මේ කෙහෙල්මල් දෙවියෙක් ගැන වාද කර කර හිටියනේ
ඔව් කතා කරන්නෙ නැ.....................
නැ..........එක කලින් නෙ දුන්නෙ...............මේක වෙන එකක්![]()

අත කඩාගෙන ටයිප් කරන එකනේ කරන්නේ... 



උඹල දෙන්න තමා....![]()





ඉතින් කතා කරන්නේ නෑනේ කොහොමත්අත කඩාගෙන ටයිප් කරන එකනේ කරන්නේ...
තෙරෙලියේ නෙහ්...![]()









මමත් වල්ගේ කොනේදී සෙට් වුනේ.දැන් ඒක ඉවරයි.
මට ස්තුති කරපල්ලා මන් තමා මාතෘකාව ඇදලා අරන් සාරා අක්කාගෙන් විස්තර හොයාගත්තේ
ඉවරයි කියලා හිතුවට ඉවර නැ තව තියෙනවා.........



දැන් ඉතින් හෙරලිය ගෙඩියක් ඔය තට්ටෙට අත අරින්න හිතෙන්නෙ මට![]()

ඔප්පු කරන්න බලන්න... 


නෑ නෑ ඔය මට සින්දුවක් දුන්නේ නෑ..ඔප්පු කරන්න බලන්න...
![]()




