~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එහෙම නැ මල්ලියා..දන්නවා උනත් ලැජ්ජයි කියලා ඔයාමනෙ කිවිවෙ...දැන් මේ කතාව එන්න හෙතු උන එකෙදි ඔයාම කිවිවෙ එ කොල්ලා ලැජ්ජ වෙන්න ඇති කියලා ෆාමසියට යන්න.......

    නොදැනුවත්කම - මෝඩකම
    දැනගෙන ලැජ්ජාවට නොකර සිටීම - අමු ගොන් හරක් කම
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    මතක නෑනේ.. මොනවද කරන්න කිව්වේ කියල... මට සින්දුවේ තාලේ විතරයි මතක.. එකත් ඇර සිංහල සින්දුවක් අහනකොට එකෙන් අපු මියුසික් එකෙන් මතක් උන කෑල්ලක්... :eek::eek: අව්ලක් නෑ ඉතින්... කවදාහරි හම්බෙයි නේ :(
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මතක නෑනේ.. මොනවද කරන්න කිව්වේ කියල... මට සින්දුවේ තාලේ විතරයි මතක.. එකත් ඇර සිංහල සින්දුවක් අහනකොට එකෙන් අපු මියුසික් එකෙන් මතක් උන කෑල්ලක්... :eek::eek: අව්ලක් නෑ ඉතින්... කවදාහරි හම්බෙයි නේ :(

    පරන පොස්ට් වලට ගිහින් බලලා මම දුන්න සිංදුව ඇහුවෙ නැත්නම් ආයෙ ජිවිතෙට කතා කරන්නෙම නැ.......:angry::angry::angry:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    පරන පොස්ට් වලට ගිහින් බලලා මම දුන්න සිංදුව ඇහුවෙ නැත්නම් ආයෙ ජිවිතෙට කතා කරන්නෙම නැ.......:angry::angry::angry:

    කතා කරන්නේ නෑ... :eek::eek::shocked::shocked:

    දිල්බර් නෙහ්.... :eek:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ගබ්සාව සහ ලිංගික අධ්‍යාපනය ගැන කතාව....
    හැබැයි දැන් නම් කට්ටියම කෑමට ගිහින් වගේ.

    හයියූ.මිස් වෙලානේ.

    මේ කෙහෙල්මල් දෙවියෙක් ගැන වාද කර කර හිටියනේ
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔව් කතා කරන්නෙ නැ.....................

    නැ..........එක කලින් නෙ දුන්නෙ...............මේක වෙන එකක්:angry::angry:

    ඉතින් කතා කරන්නේ නෑනේ කොහොමත් :baffled::baffled: අත කඩාගෙන ටයිප් කරන එකනේ කරන්නේ... :eek::eek:

    තෙරෙලියේ නෙහ්... :baffled::baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඉතින් කතා කරන්නේ නෑනේ කොහොමත් :baffled::baffled: අත කඩාගෙන ටයිප් කරන එකනේ කරන්නේ... :eek::eek:

    තෙරෙලියේ නෙහ්... :baffled::baffled:

    :angry::angry::angry::angry::angry::angry:
    දැන් ඉතින් හෙරලිය ගෙඩියක් ඔය තට්ටෙට අත අරින්න හිතෙන්නෙ මට:angry::angry::angry:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මමත් වල්ගේ කොනේදී සෙට් වුනේ.දැන් ඒක ඉවරයි.

    මට ස්තුති කරපල්ලා මන් තමා මාතෘකාව ඇදලා අරන් සාරා අක්කාගෙන් විස්තර හොයාගත්තේ

    ඉවරයි කියලා හිතුවට ඉවර නැ තව තියෙනවා.........
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,790
    21,107
    113
    adala nene
    මට ස්තුති කරපල්ලා මන් තමා මාතෘකාව ඇදලා අරන් සාරා අක්කාගෙන් විස්තර හොයාගත්තේ

    ඉවරයි කියලා හිතුවට ඉවර නැ තව තියෙනවා.........

    :rolleyes::rolleyes::rolleyes:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :angry::angry::angry::angry::angry::angry:
    දැන් ඉතින් හෙරලිය ගෙඩියක් ඔය තට්ටෙට අත අරින්න හිතෙන්නෙ මට:angry::angry::angry:

    නෑ නෑ ඔය මට සින්දුවක් දුන්නේ නෑ.. :no::no: ඔප්පු කරන්න බලන්න... :baffled::baffled::baffled: