කටුස් ගෙන්න ඔය දොර පොල්ල..........![]()


ඒවා ඔට්ටු නෑ.. ඔයාට ඔප්පු කරගන්න බැරි උනාම ඇර අහිංසකයට පොල්ලක් උස්සන් එන්නලු.. හිමිට බඩගාගෙන තල්ලු කරගෙන එපයි එන්න...![]()
හරි මම ඔප්පු කලොත් මොනාද ඔට්ටු..........


හරි හරි ඔප්පු කරොත් ඔය කිව්ව විදියට ඒ සින්දුව අහන්නන්හරි නේ
![]()







ඔප්පු කලොත් මම ආයෙ කතා කරන්නෙ නැ ඔයා එක්ක....![]()






අනේ මන්ද මේ... කෙල්ලෝ නං....![]()
![]()






සිංහල එකෙකුත් තියෙනවා වගේ මේ සින්දුවේ තාලෙට 
Bump

මේ සින්දුව නෙමෙයි.... එත් එක ලස්සනයි.. පට්ට ගහන සෙට් එකට දාගත්තා...සිංහල එකෙකුත් තියෙනවා වගේ මේ සින්දුවේ තාලෙට
![]()
සිංදුවක් තියෙනව ඕකෙ ම සිංහල එක විදියට
ඔව් ඔව් මටත් යාන්තමින් මතකයි.. එහෙම එකක් ඇහුව පොඩි කාලේ...

පොඩි කාලේ?
පොඩි කාලේ?


මතක නෑ යකෝ