ඇයි සීනි නැතුව... කෝපි... බොන්නෙ...

රජතුමාට ඇල්වතුරවත් නොදී දේවිය තනියම කෝපි බොනවා පෙනේ නේද
රෑට රෑට වීදි සංචාරයේ යෙදිල කොල්ලන් බල්ලන් වීදි කොන්වල විකුණන කඩචෝරු ජාති ආහාරයට ඇරගෙන නෙවදේවියගෙ උදරයේ පොඩි අර්බුධයක්.. කියන්නෙ....
ඖෂධයක් විදියට කෝපි ඉල්ලල තියෙන්නෙ...
then pray for wilpaththu



ලකුණු දහයට විකට් තුනයි![]()



පැලයක් හිටවමු ද එහෙනන් අද? මොකෝ කියන්නේ?



මම කෝපි වල තියෙන තිත්ත රසට ආස නිසා.....
මම ප්ලෙන් ටි බොන්නෙත් සිනි නැතිව.....
තව රස කතාවක් තියෙ..එක වහලයක් යට ඉදන් ලුනු දාපු කෝපි එකක් බෙදාගෙන බිවුව දෙන්නෙක් කවදාවත් වෙන් වෙන්නෙ නැලු............![]()
මිනිහෙක්ගේ බෙල්ල මිරිකල මැරැවත්, වර්ධනය වුන කලලක් නැති කරත් එකම වැරැද්ද. දැන් තේරෙනවද doc ඇයි නොකරන්නේ කියල.
ඇබෝශන් කරාට පස්සේ bleeding/infection/germs ප්‍රශ්න. ඒවා කරපු ගෑනු කෙනෙක්ට ඇතිවෙන මානසික අවුල් (ළමයෙක් හම්බුනාට පස්සෙත් පළවෙනි ළමයට කරපු දේට තමන්ටම සමාව දෙන්න බෑනේ).
![]()
☛ psychological problems after abortion: findings from rural Haryana, India
මේ තියෙන්න K_ZONE ගේ වැදගත් ලිපියක් කිරියේ දැකපු
☛..:: SEX DRUGS | The Journal of Sexual Medicine ::..
![]()
❏ කතාව miss වුනත් මේ ටික කියන්න ඕන කියල හිතුන, හැමෝටම වැදගත් වෙයිනෙ ❏
ලංකාවේ ගෑනු අයට අවු 45 - 55 ඇතුලත එන ලොකුම අවුල womb එකේ ප්‍රශ්න. ගොඩක් වෙලාවට fibroid/womb wall එකේ අවුල් නිසා bleeding වගේ. ඉතින් මේ වගේ ප්‍රශ්න දැක්ක ගමන්, ලංකාවේ ප්‍රසව හා නාරී වෛද්‍යවරැ කියන්නේ operate කරල womb එක අයින් කරමු කියල. හරි ලේසියි කියල (surgery කියන්නේ ඕනම දේකට last ම option එක). මොකද ඒකෙන් එයාලට, hospital එකට ගානක් යන නිසා ඒක business එකක් වෙලා තියෙන්නේ.
ඉතින් ඔයාලගේ අම්මලට/ඒ වයසේ කාටහරි, කවද හරි, එහෙම අවුලක් වුනොත් අඩුගානේ තුන්දෙනෙක්වත් ලඟට ගිහින්, කියන දේ එකමද කියල බලන්න. මොකද surgery කියන්නේ කොහොමත් ලංකාවේ හැටියට භයානක දෙයක්. General hosp වගේ කරොත් මැරැණ හා සමානයි.
(මගේ යාලුවෙක්ගේ අම්ම කෙනෙක් වැඩි හොඳට, docලගේ recommendation අනුව, womb එකේ පොඩි operation එකක් හන්ද germ එකක් ගිහින් නැතිවෙලා මාස කීපයක් වෙනවඒ දවස්වල එයාල මේ ගැන දන්නවනන් අදටත් ජීවත්වෙනව. ඒකයි මේක ගහන්නෙත් හිතුවෙත්. මේක දැකල තව කෙනෙක්ගේ ජීවිතේ බේරැනොත් ලොකු දෙයක් මන් හිතන්නේ).
හොඳම hosp එකක හොඳම doc කෙනෙක්ට කියල surgery කරොත් මොකද්ද අවුල කියල අහයිනේ. අවුල තමයි womb එක අයින් කරහම වයසටත් කලින් ගෑනු අයට hormone අවුල් යනව. Thyroid අවුල් වෙනකන් යන්න පුලුවන්. හොඳට හොයල බලල, Try කරල කරල, බැරිමනන් විතරක් මේ වගේ surgery වලට යන්න. නැත්තන් එපා.
ඒත් එක්කම තේරෙනව ඇතිනේ ලංකාවේ surgery quality එක. ඉතින් හොරෙන් abortion කරන attendantල ගැන තව මොන කතාද.




එහෙම වැඩක් මටනම් වුනා දෙන්නෙක් නෑ තනියම අම්මල ගෙදර නැති දවසක ලස්සනට ටී එකක් හදල. භාජන ටිකත් හෝදල ටීවී එකත් දාල ගානට කලාවට වාඩිවෙලා බිව්වා....
ලුණු සීනි මාරුවෙලා...

මම කෝපි වල තියෙන තිත්ත රසට ආස නිසා.....
මම ප්ලෙන් ටි බොන්නෙත් සිනි නැතිව.....
තව රස කතාවක් තියෙ..එක වහලයක් යට ඉදන් ලුනු දාපු කෝපි එකක් බෙදාගෙන බිවුව දෙන්නෙක් කවදාවත් වෙන් වෙන්නෙ නැලු............![]()



රෑට රෑට වීදි සංචාරයේ යෙදිල කොල්ලන් බල්ලන් වීදි කොන්වල විකුණන කඩචෝරු ජාති ආහාරයට ඇරගෙන නෙව![]()
නැ ඉතින් ඕවා විශ්වාස කරන මිනිස්සුත් ඉන්නවනේ![]()
රෑට රෑට වීදි සංචාරයේ යෙදිල කොල්ලන් බල්ලන් වීදි කොන්වල විකුණන කඩචෝරු ජාති ආහාරයට ඇරගෙන නෙව![]()
ඔවා කතා විතරයි තමා...එත් එවා සුන්දරයි...කෙල්ලෙක් හම්බුන දවසක කෝපි එකක් බෙදාගෙන බොන්නකො...ඊට පස්සෙ කතා කරමු....
